ගහපු අය නැති අය කියලා කලබල වේන්න දෙයක් නෑ. හෑමෝටම ඔමික්‍රෝන් බඩු හම්බ වෙනවා. මාත් ඔය තුනම ගහලා, සින්හල, දෙමල , ඉන්ග්‍රීසි බෙහෙත් ඔක්කොම ගහලා අදට මේ හතර වෙනි දවස. තාම සෙම ගතියතියනවා. අයේ පාරක් බෙහෙත් ගන්න වෙයි වගේ.
ඔක ගහන්න පුලුවන් තැනකින් ඉක්මනටම ගහ ගනින්. මොකද මේ යන විදිහට ලබන මාසේ වෙනකොට ලන්කාවම positive වෙලා ඉවර වේවි. එතරම් වේගෙන් බෝ වේන්නේ.
ඔක ගහන්න පුලුවන් තැනකින් ඉක්මනටම ගහ ගනින්. මොකද මේ යන විදිහට ලබන මාසේ වෙනකොට ලන්කාවම positive වෙලා ඉවර වේවි. එතරම් වේගෙන් බෝ වේන්නේ.