තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගහපු අය නැති අය කියලා කලබල වේන්න දෙයක් නෑ. හෑමෝටම ඔමික්‍රෝන් බඩු හම්බ වෙනවා. මාත් ඔය තුනම ගහලා, සින්හල, දෙමල , ඉන්ග්‍රීසි බෙහෙත් ඔක්කොම ගහලා අදට මේ හතර වෙනි දවස. තාම සෙම ගතියතියනවා. අයේ පාරක් බෙහෙත් ගන්න වෙයි වගේ.
    ඔක ගහන්න පුලුවන් තැනකින් ඉක්මනටම ගහ ගනින්. මොකද මේ යන විදිහට ලබන මාසේ වෙනකොට ලන්කාවම positive වෙලා ඉවර වේවි. එතරම් වේගෙන් බෝ වේන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුනම ගත්තා.
    . මාත් ඔය තුනම ගහලා,
    පේනවනෙ ගුපියො කලිනම බේත විදගෙන , උන් ආරක්ශා වෙලා තමයි ෆේක් බස්සල බිල්ලො මවන්න්..මම බොරුද කියන්නෙ ඕනම පෝලිමක මුලින්ම ඉන්නෙ ගුපියො .🤭🤭🤭
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    හරක් කුර ගහන්ඩ අරන් යනව වගේනෙ මුන්ට වැක්සීන් ගහන්ඩ අරන් යන්ඩ වෙලා තියෙන්නෙ,🤭🤭 සර් හින්දම හොදයි මුන්ට බලෙන් හරි ගහනවනෙ හමුදාව දම්මල හරි..

    ඇලජි තිබිල කෙලවුනොත් සර් එන්නෑනෙ යකො උබලට වගේ අපිට සලකන්න. 🤭 බලෙන් ගහයි මට අතේ 😄
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ගහන නොගහන එක උබේ වැඩක්.. හැබයි උබ වටේ ගිහින් අනික් උන්ට බෝ කරන එක වැරදි වැඩක්.. ඒ නිසා ගහන්නෙ නැත්තම් ගෙදරට වෙලා ඉදපන් අනික් උන්ට බෝ කරන්නෙ නැතුව.. මොකද උබෙන් වයිරල් ලෝඩ් එක එලියට යනව වැඩී... උබල වගේ උන් නිසා තමා අලුත් mutations එලියට එන්නේ.. SA උනෙත් ඒක නේ.. උන්ට වෙලාවට වැක්සීන් ටික ගියෙ නෑ.. ඉට පස්සෙ දෙගුන තෙගුන වෙච්ච mutations තමා එලියට බහින්නේ.. ඊට හදන වැක්සීනුත් හරියන්නෙ නැතුව යනවා.. ඕක තමා කතන්දරෙ... තීරනේ උබේ අතේ..

    උබට ගැහුවොත් අවුල් යයි කියල බයක් තියෙනවනම් උබ ඩොකෙක් වෙන්න යන්නෙ නැතුව හරි ඩොකෙක් අල්ලගෙන පෙන්නපන්... උබේ රෙකෝඩ්ස් පෙන්නල advice ගනින් ගහන්නද නැද්ද කියලා..

    මන් දන්න වයසක අය 3 ගහල heart attack හැදිල ශොට් එක හම්බුනා.. රිස්ක් එකක් නැතුවම නෙමෙයි..

    ක්ශනික මැරෙනවද නැත්තම් දවස් ගානක් හුස්ම ගන්න බැරුව විදවල මැරෙනවද කියන එකේ තීරනය තියෙන්නෙ උබේ අතේ..

    මට නම් ක්ශනික මැරෙන එක සැපයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇලජි තිබිල කෙලවුනොත් සර් එන්නෑනෙ යකො උබලට වගේ අපිට සලකන්න. 🤭 බලෙන් ගහයි මට අතේ 😄
    අලජික් තියෙන උබ විතරද බන් ලකාවෙ ඉන්නෙ ලෝකෙ ඉන්නෙ???ඒ මිනිස්සු අගේට ඉන්නෙ ඔය වැක්සීන් අරගෙන,ඇලජික් තියෙනවන්ම් තොට කොරෝන හැදුනොත් තෝ මැරෙන්නෙ බේත් විසවෙලා,🤭🤭 ඒක හින්ද දොස්තර කෙනෙක්ට කියල බේත් විදගනින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    konde amaruwak ape family eke godak ayata awa. mata thamath thiyenawa. eka paratama vaccine eken passe awe. e nisa 3 weni eka gahuwe na.

    ps ada beach side hotel ekakata giya. checkin wenna ba kiwwa vaccine card eka nathuwa. dunnema na.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉපදිලා දවසෙන්ම එක එන්නතක් ගහනවා ආයෙ සති කිහිපයකින් තව එන්නත් තොගයක්ම ගහනවා ඒකට කමක් නැද්ද බං😊 අම්මෝ උබලා වගේ උන් නම්
     
    Sen-lu

    Well-known member
  • උඹලා වැක්සින් අරන් ද බං ඉන්නෙ සේරම? පොඩි කාලේ ඉස්කෝලෙන් ගහපු vaccine එකක් අරගෙන ඇලජි උන නිසා මම තාම ගහලා නෑ. මුන් එළියට බහින්න දෙන එකක් නැද්ද. 🥴 අනිත් එක කොහොමද බං අපිට අනිවාර්යෙන් ගහගන්න කියලා කියන්නේ. අපිට කැමතිනම්නෙ අපි ගහන්නේ.

    තාම සෞඛ්‍ය පිළිවෙත් හරියට අනුගමනය කරලා පරිස්සං වෙලා ඉන්නවා. කොහොමත් WFH නිසා daily කොහෙවත් යන්නෙත් නෑ.
    ගහන්න කියල බල කරන්න බෑ. හැබැයි මේ මේ ප්‍රිවිලේජ් නැති වෙනව කියන්න පුළුවන් ආණ්ඩුවට. උන්නෙ අන්තිමට ඉතින් නීති හදන්නෙ. අධිකරණයකට වුනත් මැදිහත්වෙන්න පුළුවන් සීමාවක් තියෙනව ඕවට.

    නන්දගෙ ගැසට් එකක් නිසා කලබල වෙන්න දේකුත් නෑ හැබැයි.
     
    • Haha
    Reactions: jackpolkichcha

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම නම් 2 කම ගැහැවා කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මං හිතන්නේ කොරෝනා හැදුනේ නැති නිසා වෙන්න ඇති.

    වැඩේ කියන්නේ බූස්ටරේ ගහපු දවසේ ඉදං වෙනදට වැඩිය පඩ යනවා බං. නොට් අ ජෝක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉන්ජෙක්සන් කට්ටෙන් විදින එකට බය උන් කියන පොදු කතාව:-

    1.ඕය වැක්සීන් ඇගට හොද නෑ.අතුරු ආබාද තියෙනවා.
    0ugCFig.jpg

    මම නම් 2 කම ගැහැවා කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මං හිතන්නේ කොරෝනා හැදුනේ නැති නිසා වෙන්න ඇති.

    වැඩේ කියන්නේ බූස්ටරේ ගහපු දවසේ ඉදං වෙනදට වැඩිය පඩ යනවා බං. නොට් අ ජෝක්
    Free gas?
    ------ Post added on Feb 5, 2022 at 2:21 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පේනවනෙ ගුපියො කලිනම බේත විදගෙන , උන් ආරක්ශා වෙලා තමයි ෆේක් බස්සල බිල්ලො මවන්න්..මම බොරුද කියන්නෙ ඕනම පෝලිමක මුලින්ම ඉන්නෙ ගුපියො .🤭🤭🤭

    අනේ පල පෝන්නයා යන්න තොපේ කාලකන්නි ටික පැනි පොව පොව ඉදලා තවත් පයිතියන් කියවනවා. Vaccine ටිකවත් හරියට දීගන්න බැරි උනා. බොරුවට අතන තියනවා මෙතන තියනවා ගගා ඉන්නවා. එකත් පිනට හම්බ උන හින්දා ගොඩ ගියා. මෙහේ හතර වටෙට ඔමික්‍රෝන් . වයිරස් එකක් පාලනය කරගන්න බෑ ඒතියා ඇහට පේන හාල් ඇටේක සීනි ඇටේක මිල පාලනය කරගන්න බෑ. එතකොට තෝ රජපක්ශ ආන්ඩුවක් එනකම් ඉදලද සේරම vaccine ගත්තේ. ඒක තමා වේසිගේ පුතා පොලියෝ හැදිලා වගේ මෙතන වැලලේන්නේ. :lol: :lol::lol:

    • Like
    Reactions: zid2021

    මුගෙ ඇඬියාව යකෝ මූසල ගෑනි වගේ උදේ ඉඳන් රෑ වෙනකම් ම මෙතන මල ඇඬියාව 🤮🤮💩තුහ් නොදකින්
     
    • Like
    Reactions: erozan

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    පේනවනෙ ගුපියො කලිනම බේත විදගෙන , උන් ආරක්ශා වෙලා තමයි ෆේක් බස්සල බිල්ලො මවන්න්..මම බොරුද කියන්නෙ ඕනම පෝලිමක මුලින්ම ඉන්නෙ ගුපියො .🤭🤭🤭
    thawa muttiyak dekak pa karoth narakada?
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ පල පෝන්නයා යන්න තොපේ කාලකන්නි ටික පැනි පොව පොව ඉදලා තවත් පයිතියන් කියවනවා. Vaccine ටිකවත් හරියට දීගන්න බැරි උනා. බොරුවට අතන තියනවා මෙතන තියනවා ගගා ඉන්නවා. එකත් පිනට හම්බ උන හින්දා ගොඩ ගියා. මෙහේ හතර වටෙට ඔමික්‍රෝන් . වයිරස් එකක් පාලනය කරගන්න බෑ ඒතියා ඇහට පේන හාල් ඇටේක සීනි ඇටේක මිල පාලනය කරගන්න බෑ. එතකොට තෝ රජපක්ශ ආන්ඩුවක් එනකම් ඉදලද සේරම vaccine ගත්තේ. ඒක තමා වේසිගේ පුතා පොලියෝ හැදිලා වගේ මෙතන වැලලේන්නේ. :lol: :lol::lol:

    උබ වැක්සීන් විදගෙනනෙ ඉන්නෙ නාඩ ඉදපන්,🤭🤭

    ෆී වැක්සීන් දුන්නට අනිත්වත් පිනට දෙන්නෙ නැ, ගෑනිගෙ පඩියෙන් කකා ඉන්නකන් උබත් කුලි වැඩක් හරි කරපිය එතකොට ඔය නැතිබනේ විසදෙයි..🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මුගෙ ඇඬියාව යකෝ මූසල ගෑනි වගේ උදේ ඉඳන් රෑ වෙනකම් ම මෙතන මල ඇඬියාව 🤮🤮💩තුහ් නොදකින්

    බලපන් වෙසිගේපුතෝ පොඩ්ඩක් පාරට බැහැලා බෙහෙත් දේන තැන් වල තියන පෝලින්. මිනිස්සු තොග පිටින්. ඒ මදිවට පොන්නයෝ මයික් පැලෙනකම් කියවන්නනම් දන්නවා. කන්න ටික අමාරුවෙන් හොයාගන්න දගලපු එවුන්ට හෙනහුරා කඩා පත් උනාවගේ.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thawa muttiyak dekak pa karoth narakada?
    අපි මුට්ටිත් පා කරනව වැක්සීනුත් ගහනව ,උබල වගේ හැම දේටම හිනා වෙන්ඩ අපි පොශ් නැ, අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ටෙස්ට් කරාට හෙන ගැහෙන්නෙත් නැ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    උබ වැක්සීන් විදගෙනනෙ ඉන්නෙ නාඩ ඉදපන්,🤭🤭

    ෆී වැක්සීන් දුන්නට අනිත්වත් පිනට දෙන්නෙ නැ, ගෑනිගෙ පඩියෙන් කකා ඉන්නකන් උබත් කුලි වැඩක් හරි කරපිය එතකොට ඔය නැතිබනේ විසදෙයි..🤭🤭🤭

    අහපු එකට උත්තර දීපන් පයිතියන් කියවන්නේ නැතිව. උබ vaccine ඔක්කොම ගත්තේ රාජපක්ශ ආන්ඩුවෙන් විතරද. එක්කො තෝ 2000 පස්සේ ඉපදුන පොන්නයේක්. නැත්තන් vaccine ටික හරියට ගත්තේ නැති අන්ගවිකලයේක්. :lol: :lol::lol: