තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    උබ වැක්සීන් විදගෙනනෙ ඉන්නෙ නාඩ ඉදපන්,🤭🤭

    ෆී වැක්සීන් දුන්නට අනිත්වත් පිනට දෙන්නෙ නැ, ගෑනිගෙ පඩියෙන් කකා ඉන්නකන් උබත් කුලි වැඩක් හරි කරපිය එතකොට ඔය නැතිබනේ විසදෙයි..🤭🤭🤭
    උතර නෑ නේද. :lol: :lol: vaccine සේරම ගත්තේ රාජපක්ශ ගේන්ද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපි මුට්ටිත් පා කරනව වැක්සීනුත් ගහනව ,උබල වගේ හැම දේටම හිනා වෙන්ඩ අපි පොශ් නැ, අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ටෙස්ට් කරාට හෙන ගැහෙන්නෙත් නැ..

    මෙහෙම කියපන් පොන්ස්..

    අපි මුට්ටිත් පා කරනව ,උබල වගේ නෙවේ, රාජපක්ශලා දෙනවනම් ගූ බෙට්ටක් උනත් කන්න අපි බය නෑ
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Untiddddtled.jpg
     
    • Like
    Reactions: weer 11

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Pfizer 2i astrazeneca 1i mama

    අම්මටයි තත්තටයි 2i ගැහුවේ booster 1ක ගහන්න එපා කිව්වා 70+ හින්දා (hearts/diabetes/high blood pressure)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මොනවා හරි උනොත් දේශපාලයෙකුට පුක දීලා කීයක් හරි ගන්න පුලුවන් වෙයිනේ?
    කොහෙවත් ඉන්න අනාතයොන්ට පුක දෙන්නේ ලබ්බටද බන්.
    අපේ ටැක්ස් සල්ලි වලින් ගේන Vaccine එක ගහ ගන්න ඕනේ අපේ ආරක්ශාවට. :baffled:
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,635
    2
    1,799
    113
    On a Cloud
    උඹලා වැක්සින් අරන් ද බං ඉන්නෙ සේරම? පොඩි කාලේ ඉස්කෝලෙන් ගහපු vaccine එකක් අරගෙන ඇලජි උන නිසා මම තාම ගහලා නෑ. මුන් එළියට බහින්න දෙන එකක් නැද්ද. 🥴 අනිත් එක කොහොමද බං අපිට අනිවාර්යෙන් ගහගන්න කියලා කියන්නේ. අපිට කැමතිනම්නෙ අපි ගහන්නේ.

    තාම සෞඛ්‍ය පිළිවෙත් හරියට අනුගමනය කරලා පරිස්සං වෙලා ඉන්නවා. කොහොමත් WFH නිසා daily කොහෙවත් යන්නෙත් නෑ.
    Same Problem.....:rolleyes2:
     
    • Like
    Reactions: waparc

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    ගහන නොගහන එක ඔයාගේ තීරණය. හැබැයි මමනම් තුනම ගැහුවා. හේතුවක් ඇතුව නේ ගහගන්න කියන්නේ.
    තමන් වගේම, අනුන් ගැන හිතන්න ඕන.
    තම තමන්ගේ ඇගෙ ලෙඩ සහ, වයස අනුව සංකුලතා එනවා ඇති. මටනම් බුස්ටරේට අත රිදුන ,එච්චරයි.
    හැබැයි එන්නත නිසාම මලා කියල බොරු කියන උන් ඉන්නවා. උන් තමයි මුලින්ම ගිහින් ගහගන්නේ.
    දොස්තර කෙනෙක් හම්බෙලා, කතාකරලා තීරණයක් ගන්න. සමාජ වගකීමක් ඕක.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ටෙස්ට් කරාට හෙන ගැහෙන්නෙත් නැ..
    Hena gahune natte moko hutto ea dawaswala vaccine gahana eka pattaka daalane mutti pa kare.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    Allergy nam gahanna epaa. Mma danna kenek gahalath nae. 60+. Hodata parissam wenna one hebai. Me dawas walanam hamotama hadila iwarai corona.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,355
    100,219
    113
    පේනවනෙ ගුපියො කලිනම බේත විදගෙන , උන් ආරක්ශා වෙලා තමයි ෆේක් බස්සල බිල්ලො මවන්න්..මම බොරුද කියන්නෙ ඕනම පෝලිමක මුලින්ම ඉන්නෙ ගුපියො .🤭🤭🤭
    නැතුව උබ වගේ උන් කලිසම පාත් කරල විදගන්නකොට අනික් උන්ට ඒව බල බල ඉන්නද කියන්නෙ. උන් මුලින් විදගත්තම උබලට බැරියෑ නිදහසේ ඕනි තැනකට විදගන්න.