තාම කඩෙන් කනවද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබල තාම කඩෙන් ශොර්ටිස් කනවද සින්හලයො. මන්න්ම් ඉදල හිටල සමොස එකක් විතරයි. කොත්තු ,මුරුක්කු, එලවලු රොටි, පරාටා , තොසෙ ගෙදර හදාගෙන කනවා. පාන් බනිස්නම් කන්නෙ නෑ යීස්ට් හින්දා.
    දැන් ඉස්සර වගේ එකපාරක් බැදපු තෙල් විසිකරන්න හිතෙන්නෙත් නෑ තෙල්වල ගනන් හැටියට. දෙපාරක්වත් ගන්නවා. ප්‍රශ්නයක් වෙයිද තෙල් මේ විදියට පාවිච්චි කරොත් :baffled:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඊයේ කෑවා සමෝසා එකක් මුඩු රහයි. :(
    මන් කෑවා උදුවඩයක් රු 60 ටෙනිස් බෝලයක් වගෙ. ඒකත් ලාවට මුඩුරහයි. විකිනෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Sasindu Nimsara

    mr_lakshan

    Junior member
  • May 24, 2022
    63
    66
    18
    උබල තාම කඩෙන් ශොර්ටිස් කනවද සින්හලයො. මන්න්ම් ඉදල හිටල සමොස එකක් විතරයි. කොත්තු ,මුරුක්කු, එලවලු රොටි, පරාටා , තොසෙ ගෙදර හදාගෙන කනවා. පාන් බනිස්නම් කන්නෙ නෑ යීස්ට් හින්දා.
    දැන් ඉස්සර වගේ එකපාරක් බැදපු තෙල් විසිකරන්න හිතෙන්නෙත් නෑ තෙල්වල ගනන් හැටියට. දෙපාරක්වත් ගන්නවා. ප්‍රශ්නයක් වෙයිද තෙල් මේ විදියට පාවිච්චි කරොත් :baffled:
    Air Fryer ekak ganna balanna. Oil bohoma poddai ona wenne.
     
    • Like
    Reactions: siri_ayya and SK29

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබල තාම කඩෙන් ශොර්ටිස් කනවද සින්හලයො. මන්න්ම් ඉදල හිටල සමොස එකක් විතරයි. කොත්තු ,මුරුක්කු, එලවලු රොටි, පරාටා , තොසෙ ගෙදර හදාගෙන කනවා. පාන් බනිස්නම් කන්නෙ නෑ යීස්ට් හින්දා.
    දැන් ඉස්සර වගේ එකපාරක් බැදපු තෙල් විසිකරන්න හිතෙන්නෙත් නෑ තෙල්වල ගනන් හැටියට. දෙපාරක්වත් ගන්නවා. ප්‍රශ්නයක් වෙයිද තෙල් මේ විදියට පාවිච්චි කරොත් :baffled:
    ඇයි ඔයි ඕව කන්නේ .. මල ජරාවනේ ... කඩේ ඒවා specially

    P:S අනේ හුකේ කඩේ එක තෙල් එකෙන් කි පාරක් බදිනවා කියලද හිතන් ඉන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    200 badu issara
    :yes: :(

    පරාටා පැකට් එකක් ගෙනල්ලා පරාට හදල කපල කොත්තු දාපන්. පට්ට. නැත්නම් කඩෙන් බිත්තර රොටි දෙකක් ගෙනල්ල කපල කොත්තු දාපන්. මිරිස් හොදි පැකට් එකත් හම්බ වෙන නිසා සුපිරියට හදන්න පුළුවන්
    ------ Post added on May 27, 2022 at 11:45 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඉස්සර රු 200කට බඩපිරෙන්න කන්න පුළුවන්. දැන් රු 200කින් බඩ අවුස්සගන්න පුළුවන්
     
    • Sad
    Reactions: sandaru1rox

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    නුගේගොඩ හන්දියේ ෂෙඩ් එකට මෙහා උඩ තට්ටුවේ තියන බත් කඩෙන් කන්නේ..රුපියල් 500 බත් එකක්.වෙල් දෙකක් කඩෙන්.1000 ඉවරයි
    ethana patta rasai.apita one eloluvak thoraganna puluvan ne.
     
    • Like
    Reactions: Glitch

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    නුවර ඕක්‍ රේ එකෙන් ( හොස්පිටල් එක ගාව ) කෑවා ශෝටීස් 3 ක් එතනම 310 ක් කුඩු.

    මාලු පාන 2 ට = 200
    ප්‍රේස්ට්‍රී 1 ට = 110 🤔

    මෙලෝ රහක් නෑ හුලම් විතරයි
     
    • Like
    Reactions: Glitch