Statistically AKD dinanna chance eka adui.රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.
මම අනුරට නොදී හිටියොත් නොදී ඉන්නේ මම ආත්මාර්ථකාමී නිසා අනාගතේ පොර කෙල කරලා දැම්මොත් මම එකට සම්මාදම් උනේ නෑ කියලා හිතාගන්න. කලින් පාර ගෝටට දීලා මිනිස්සු පාරේ මැරෙනකොට මට හෙන guilty එකක් ආව. මේ පාර එහෙම වෙන්න ඉඩක් පෙනී පෙනී ආයේ එකම කරලා බලන්න හිතෙන්නෙ නෑ.
රිස්ක් එකක් ගන්නවා කියලා එකක් මෙතන නන් නෑ ඔය කීප දෙනෙක් එහෙම බැලුවට මෙතන යන්නේ රැල්ලටනේ. නැත්තං 2019ත් අනුර හිටියනේ ඡන්ද කොලේ. ඔය අවුරුදු 5ට පොරගේ නැට්ට කැපුවෙ නෑ නේ එක පාරට දිස්නේ ගහන්න.
Ranila hitiyoth rolla gahagena thawa 10yrs wage adi. Kohomath u dinnanne nathi nisa uwa consider karala wadak na
Sajith awoth 100% kelawenawa. Eth Satistically Muta dinanna chance wadi
AKD awoth 10% Chance ekak thiyenawa Wade karagena yanna. Eth 90% kelawenna chance ekak thiyenawa.

