තාම හරි ගියෙ නෑ

AnuradhaRa

Well-known member
  • අපේ බව්වට දැං අවුරුදු 4ක් වෙන්ඩත් ළඟයි.. මම හිතන්නෙ තාම මූ සෙල්ලමක් දාල නෑ..

    යාලුවෙක්ගෙ ගෙදර ඉන්නව වඳකරපු බැල්ලියෙක්. දවසක මෙයාට ගෙනල්ල දුන්නනං හරි..
    කෝ ඉතිං අපේ බව්ව හරි රෙස්පට්නෙ..

    දවසක් මම පාන්දර මූව පාරට එක්කං ගියා. බැල්ලියෙක් ඇවිල්ල මූ එක්ක හෙන සෙල්ලං. මේක බැල්ලිව වැඩිය ගණන්ගත්තෙ නෑනෙ :baffled:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අපේ බව්වට දැං අවුරුදු 4ක් වෙන්ඩත් ළඟයි.. මම හිතන්නෙ තාම මූ සෙල්ලමක් දාල නෑ..

    යාලුවෙක්ගෙ ගෙදර ඉන්නව වඳකරපු බැල්ලියෙක්. දවසක මෙයාට ගෙනල්ල දුන්නනං හරි..
    කෝ ඉතිං අපේ බව්ව හරි රෙස්පට්නෙ..

    දවසක් මම පාන්දර මූව පාරට එක්කං ගියා. බැල්ලියෙක් ඇවිල්ල මූ එක්ක හෙන සෙල්ලං. මේක බැල්ලිව වැඩිය ගණන්ගත්තෙ නෑනෙ :baffled:

    ෂුවර් එකටම සිරිකොතේ බල්ලෙක් වෙන්න ඇති
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions

    අපේ බව්වට දැං අවුරුදු 4ක් වෙන්ඩත් ළඟයි.. මම හිතන්නෙ තාම මූ සෙල්ලමක් දාල නෑ..

    යාලුවෙක්ගෙ ගෙදර ඉන්නව වඳකරපු බැල්ලියෙක්. දවසක මෙයාට ගෙනල්ල දුන්නනං හරි..
    කෝ ඉතිං අපේ බව්ව හරි රෙස්පට්නෙ..

    දවසක් මම පාන්දර මූව පාරට එක්කං ගියා. බැල්ලියෙක් ඇවිල්ල මූ එක්ක හෙන සෙල්ලං. මේක බැල්ලිව වැඩිය ගණන්ගත්තෙ නෑනෙ :baffled:

    තොගෙ බලලත් තෝ වගේම පිස්සු හුට්ටෙක් වෙන්න ඇති :baffled:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මම ජොබ් එකක් කරන්නෙ නෑනෙ බං.. ඒකනෙ වැඩේ...
    උබ මොකටද ජොබ් කරන්නෙ. මීගමුවෙ සාගරෙට දෙපල තියෙනකොට.. ඇයි අම්මා ගෙනාපු සිල්වා මහත්තයගෙ දුවගෙ යොජනවට බැ කිව්වෙ..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ස්පා එකකට පලයන්.... ගිහින් ටෝක් කර ගනින්.... ;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    මම ජොබ් එකක් කරන්නෙ නෑනෙ බං.. ඒකනෙ වැඩේ...

    උඹල විතරයි බං මනුස්සකමට කමෙන්ට් එකක් දාන්නෙ
    අනිත් එවුන් එක්කො ගුලි කාල, නැත්තං උපං ගෙයි කැත හිත

    dan big match kale. eliyata bahapan kallak talk karanna
     
    AnuradhaRa

    Well-known member
  • උබ මොකටද ජොබ් කරන්නෙ. මීගමුවෙ සාගරෙට දෙපල තියෙනකොට.. ඇයි අම්මා ගෙනාපු සිල්වා මහත්තයගෙ දුවගෙ යොජනවට බැ කිව්වෙ..

    :baffled:

    එහෙම දේපලකුත් නෑ බං.. ඉන්න පොඩි ඉඩමයි, පරණ ගෙයයි තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම රජයෙ වැඩ කරන අය. තාත්තනං දැං පෙන්ෂන්.
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Spa ekakata palayanko. tho hamadama methana ada ada innawa. salli hoyagaththa hodata konda pana aragena palayan spa ekakata. dan hoda putha wage giihn awith dapan thread ekak
     
    • Like
    Reactions: AnuradhaRa