Elakiri has its own Rubber virgina.(Dias Kolla)

අපේ බව්වට දැං අවුරුදු 4ක් වෙන්ඩත් ළඟයි.. මම හිතන්නෙ තාම මූ සෙල්ලමක් දාල නෑ..
යාලුවෙක්ගෙ ගෙදර ඉන්නව වඳකරපු බැල්ලියෙක්. දවසක මෙයාට ගෙනල්ල දුන්නනං හරි..
කෝ ඉතිං අපේ බව්ව හරි රෙස්පට්නෙ..
දවසක් මම පාන්දර මූව පාරට එක්කං ගියා. බැල්ලියෙක් ඇවිල්ල මූ එක්ක හෙන සෙල්ලං. මේක බැල්ලිව වැඩිය ගණන්ගත්තෙ නෑනෙ

proposal baluwe nadda?
උබ මොකටද ජොබ් කරන්නෙ. මීගමුවෙ සාගරෙට දෙපල තියෙනකොට.. ඇයි අම්මා ගෙනාපු සිල්වා මහත්තයගෙ දුවගෙ යොජනවට බැ කිව්වෙ..මම ජොබ් එකක් කරන්නෙ නෑනෙ බං.. ඒකනෙ වැඩේ...
මම ජොබ් එකක් කරන්නෙ නෑනෙ බං.. ඒකනෙ වැඩේ...
උඹල විතරයි බං මනුස්සකමට කමෙන්ට් එකක් දාන්නෙ
අනිත් එවුන් එක්කො ගුලි කාල, නැත්තං උපං ගෙයි කැත හිත
උබ මොකටද ජොබ් කරන්නෙ. මීගමුවෙ සාගරෙට දෙපල තියෙනකොට.. ඇයි අම්මා ගෙනාපු සිල්වා මහත්තයගෙ දුවගෙ යොජනවට බැ කිව්වෙ..

නෑ වෙන කාගෙ හරි..![]()