ehemda.. library palayan. mama eka paarak library apu kallak adda. hamme eka nam. eka paarai habai eki serious love kawadda badinne ahanna gathhtma mama kelinma ayin una![]()
අනේ මංද බං. අපිට සෙට් වෙන්නෙ නෑනෙ
ehemda.. library palayan. mama eka paarak library apu kallak adda. hamme eka nam. eka paarai habai eki serious love kawadda badinne ahanna gathhtma mama kelinma ayin una![]()
ඒ කාලෙ පන්තියෙ හිටපු කෙල්ලන්ට ආස වුණේ නෑ. ඒ දවස්වල මම ආස ටීවි එකේ කතා වල ඉන්න සුද්දියන්ට. දැන්නං හිතෙනව ලස්සන කෑලි ටිකක් පංතියෙ හිටිය කියල
දැං කොච්චර කල් ගෙවිලද බං. දැං මට 35යි
මම ඉස්සෙල්ලාම කෙල්ලෙක් එක්ක ඇමිනෙනකොට මම 10 වසරේ..12 පන්තියේ කෙල්ල... උන්ගේ කෙමිස්ට්‍රි ලැබ එකේ දාගෙන හිකුවේ. මගේ කසින් අක්කා කෙනෙක් තමා සෙට් කරලා දුන්නේ..Mn yanakota iskole kali na. Melo rahak nati balu gu kali hitiye. E atin ubata athata dagatta de katata daganna pina na
මම ඉස්සෙල්ලාම කෙල්ලෙක් එක්ක ඇමිනෙනකොට මම 10 වසරේ..12 පන්තියේ කෙල්ල... උන්ගේ කෙමිස්ට්‍රි ලැබ එකේ දාගෙන හිකුවේ. මගේ කසින් අක්කා කෙනෙක් තමා සෙට් කරලා දුන්නේ..
මට සෙට් කරලා දුන්නු කසින් අක්කා (අපේ අම්මගේ අයියගේ ලොකු දුව ) ඒකට අපේ අයියා ගැහුවා ඩේලි... කොච්චරද කියනවනම් අපේ අම්මට දවසක් අතේ මාට්ටු කාමරේදී.. ඒකිගේ පඩංගු වැඩ වලට අයියට සපොට් කරපු නිසා තමා අර කෙල්ල සෙට් කරලා දුන්නේ.

ඒ දවස්වල චාටර් බන්. අපේ මාමගේ (අයියගේ බඩ්ඩගේ තාත්තා) වයිෆ්, අපේ අම්මත් එක්ක කෙස්වලු පටලවගන්නවා මේ කෙස් එකට. අපේ තාත්තයි මාමයි එකට ෂොට් එක දානවා, කුස්සියේ අම්මයි නැන්දයි වලි යනවා, අපේ අයියයි, මාමගේ ලොකු දුවයි උන්ගේ දිහා හුකාගන්නවා. මම ඉතින් මොට්ටයා වගේ පණිවිඩ ගෙනියනවා. සුපිරිම සින් එක අපේ අයියගේ යාලුවෙක් තමා අන්තිමට ඒ කෙල්ලව බැන්දේ.. ඒ යාළුවගේ නංගිව තමා අයියා බැන්දේ.. දැන් ඌ දෙකටම ගහනවා.. අරු අනාතයි.. මොකද අපේ අයියා උගේ පවුලට ගහනවා කියලා, ඌ අපේ අයියගේ පවුලට ගහන්න බැනේ, මොකද උගේ නන්ගිනේ..Wala kathawak liyapan. Me dawas wala walzone eka welenawa katha natuwa![]()

man me hithin duk widinawa serious marry kerenne kenek nathi ekata..umba hil gana katha kerenawa...hil wadak na ban mamath mulin ehema hitala akkala auntyla talk kere...dan hithenawa hil nemai jiwithe kiyala mata 29 eth badinna kenek na..man hiyanne dan serious kellek..

ඒ කියන්නෙ වටේ යන්නෙ නැති තමන්ට විතරක් ආදරේ කරන කෙල්ලෙක්
මේකයි බං මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑනෙ. පොඩ්ඩක් ස්නායු උද්දීපනය වෙලා යන්ඩත් එක්ක විදියක් බැලුවෙ..
wate yanne nathi ekak nam hodai godaakma. man kowwe serious marry kerenne kenek nthuwa man hithe upset eke inne medawas wela. badu gahiwata wadak na ban eka nemai life eka. ai umba 35 welath bande natte. matath ehema weida danne na

mokakda lede ban?රස්සාවක් කරන්නෙ නෑනෙ බං ඒකයි. පොඩ්ඩක් මානසිකව දුර්වලයි මම.
මට වෙලාවකට හිතෙනව තව පොඩ්ඩක් මට සනීප වුණානං මොනාහරි දෙයක් කරගන්ඩ තිබුණ කියල..
අවුරුදු 30දි විතරවත් මට කෙල්ලෙක් හිටියනං අද සමහර විට මම සෑහෙන්ඩ ගොඩ. මොනා කරන්ඩද බං. මේව ඉතිං අපේ හිත්වල තියෙනව විතරයි. කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑනෙ
මට දුක අපේ අම්මලාටවත් ඇයි මේ ගැන තේරෙන්නෙ නැත්තෙ කියල..
රස්සාවක් කරන්නෙ නෑනෙ බං ඒකයි. පොඩ්ඩක් මානසිකව දුර්වලයි මම.
මට වෙලාවකට හිතෙනව තව පොඩ්ඩක් මට සනීප වුණානං මොනාහරි දෙයක් කරගන්ඩ තිබුණ කියල..
අවුරුදු 30දි විතරවත් මට කෙල්ලෙක් හිටියනං අද සමහර විට මම සෑහෙන්ඩ ගොඩ. මොනා කරන්ඩද බං. මේව ඉතිං අපේ හිත්වල තියෙනව විතරයි. කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑනෙ
මට දුක අපේ අම්මලාටවත් ඇයි මේ ගැන තේරෙන්නෙ නැත්තෙ කියල..

ට්‍රයි නොකර දෙවියෝ නිකන් ගෙනත් දෙන්නේ නෑ බ්රෝමට නම් මේ ජූලි හරි සැප්තැම්බර් හරි කෙල්ලෙක් සෙට් වෙනව කියල කේන්දරේ බලල කිව්ව...
මට ලොකු විශ්වාසයක් නම් නෑ ඕව ගැන..
හරි ගියොත් කියන්නම් බලාගත්ත විදිහ...![]()