තාම හරි ගියෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ehemda.. library palayan. mama eka paarak library apu kallak adda. hamme eka nam. eka paarai habai eki serious love kawadda badinne ahanna gathhtma mama kelinma ayin una :cool:

    අනේ මංද බං. අපිට සෙට් වෙන්නෙ නෑනෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    ඒ කාලෙ පන්තියෙ හිටපු කෙල්ලන්ට ආස වුණේ නෑ. ඒ දවස්වල මම ආස ටීවි එකේ කතා වල ඉන්න සුද්දියන්ට. දැන්නං හිතෙනව ලස්සන කෑලි ටිකක් පංතියෙ හිටිය කියල :sorry:
    දැං කොච්චර කල් ගෙවිලද බං. දැං මට 35යි

    Mn yanakota iskole kali na. Melo rahak nati balu gu kali hitiye. E atin ubata athata dagatta de katata daganna pina na
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    Mn yanakota iskole kali na. Melo rahak nati balu gu kali hitiye. E atin ubata athata dagatta de katata daganna pina na
    මම ඉස්සෙල්ලාම කෙල්ලෙක් එක්ක ඇමිනෙනකොට මම 10 වසරේ..12 පන්තියේ කෙල්ල... උන්ගේ කෙමිස්ට්‍රි ලැබ එකේ දාගෙන හිකුවේ. මගේ කසින් අක්කා කෙනෙක් තමා සෙට් කරලා දුන්නේ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මම ඉස්සෙල්ලාම කෙල්ලෙක් එක්ක ඇමිනෙනකොට මම 10 වසරේ..12 පන්තියේ කෙල්ල... උන්ගේ කෙමිස්ට්‍රි ලැබ එකේ දාගෙන හිකුවේ. මගේ කසින් අක්කා කෙනෙක් තමා සෙට් කරලා දුන්නේ..

    Hm
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මට සෙට් කරලා දුන්නු කසින් අක්කා (අපේ අම්මගේ අයියගේ ලොකු දුව ) ඒකට අපේ අයියා ගැහුවා ඩේලි... කොච්චරද කියනවනම් අපේ අම්මට දවසක් අතේ මාට්ටු කාමරේදී.. ඒකිගේ පඩංගු වැඩ වලට අයියට සපොට් කරපු නිසා තමා අර කෙල්ල සෙට් කරලා දුන්නේ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මට සෙට් කරලා දුන්නු කසින් අක්කා (අපේ අම්මගේ අයියගේ ලොකු දුව ) ඒකට අපේ අයියා ගැහුවා ඩේලි... කොච්චරද කියනවනම් අපේ අම්මට දවසක් අතේ මාට්ටු කාමරේදී.. ඒකිගේ පඩංගු වැඩ වලට අයියට සපොට් කරපු නිසා තමා අර කෙල්ල සෙට් කරලා දුන්නේ.

    Wala kathawak liyapan. Me dawas wala walzone eka welenawa katha natuwa:rofl:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    Wala kathawak liyapan. Me dawas wala walzone eka welenawa katha natuwa:rofl:
    ඒ දවස්වල චාටර් බන්. අපේ මාමගේ (අයියගේ බඩ්ඩගේ තාත්තා) වයිෆ්, අපේ අම්මත් එක්ක කෙස්වලු පටලවගන්නවා මේ කෙස් එකට. අපේ තාත්තයි මාමයි එකට ෂොට් එක දානවා, කුස්සියේ අම්මයි නැන්දයි වලි යනවා, අපේ අයියයි, මාමගේ ලොකු දුවයි උන්ගේ දිහා හුකාගන්නවා. මම ඉතින් මොට්ටයා වගේ පණිවිඩ ගෙනියනවා. සුපිරිම සින් එක අපේ අයියගේ යාලුවෙක් තමා අන්තිමට ඒ කෙල්ලව බැන්දේ.. ඒ යාළුවගේ නංගිව තමා අයියා බැන්දේ.. දැන් ඌ දෙකටම ගහනවා.. අරු අනාතයි.. මොකද අපේ අයියා උගේ පවුලට ගහනවා කියලා, ඌ අපේ අයියගේ පවුලට ගහන්න බැනේ, මොකද උගේ නන්ගිනේ.. :P:P:P:P
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    man me hithin duk widinawa serious marry kerenne kenek nathi ekata..umba hil gana katha kerenawa...hil wadak na ban mamath mulin ehema hitala akkala auntyla talk kere...dan hithenawa hil nemai jiwithe kiyala mata 29 eth badinna kenek na..man hiyanne dan serious kellek..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    man me hithin duk widinawa serious marry kerenne kenek nathi ekata..umba hil gana katha kerenawa...hil wadak na ban mamath mulin ehema hitala akkala auntyla talk kere...dan hithenawa hil nemai jiwithe kiyala mata 29 eth badinna kenek na..man hiyanne dan serious kellek..

    ඒ කියන්නෙ වටේ යන්නෙ නැති තමන්ට විතරක් ආදරේ කරන කෙල්ලෙක් :yes:

    මේකයි බං මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑනෙ. පොඩ්ඩක් ස්නායු උද්දීපනය වෙලා යන්ඩත් එක්ක විදියක් බැලුවෙ..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඒ කියන්නෙ වටේ යන්නෙ නැති තමන්ට විතරක් ආදරේ කරන කෙල්ලෙක් :yes:

    මේකයි බං මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑනෙ. පොඩ්ඩක් ස්නායු උද්දීපනය වෙලා යන්ඩත් එක්ක විදියක් බැලුවෙ..

    wate yanne nathi ekak nam hodai godaakma. man kowwe serious marry kerenne kenek nthuwa man hithe upset eke inne medawas wela. badu gahiwata wadak na ban eka nemai life eka. ai umba 35 welath bande natte. matath ehema weida danne na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    wate yanne nathi ekak nam hodai godaakma. man kowwe serious marry kerenne kenek nthuwa man hithe upset eke inne medawas wela. badu gahiwata wadak na ban eka nemai life eka. ai umba 35 welath bande natte. matath ehema weida danne na

    රස්සාවක් කරන්නෙ නෑනෙ බං ඒකයි. පොඩ්ඩක් මානසිකව දුර්වලයි මම.
    මට වෙලාවකට හිතෙනව තව පොඩ්ඩක් මට සනීප වුණානං මොනාහරි දෙයක් කරගන්ඩ තිබුණ කියල..

    අවුරුදු 30දි විතරවත් මට කෙල්ලෙක් හිටියනං අද සමහර විට මම සෑහෙන්ඩ ගොඩ. මොනා කරන්ඩද බං. මේව ඉතිං අපේ හිත්වල තියෙනව විතරයි. කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑනෙ

    මට දුක අපේ අම්මලාටවත් ඇයි මේ ගැන තේරෙන්නෙ නැත්තෙ කියල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ඒත් වෙලාවකට හිතෙනව කෙල්ලෙක් හිටියත් සැලකියයුතු මට්ටමකට මගේ අසනීපෙ හොඳ වෙන එකක් නෑ කියල..
    එහෙම වුණොත් කොට උඩ මම, කෙල්ලත් නිකං අසරණ වෙනව :(

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    රස්සාවක් කරන්නෙ නෑනෙ බං ඒකයි. පොඩ්ඩක් මානසිකව දුර්වලයි මම.
    මට වෙලාවකට හිතෙනව තව පොඩ්ඩක් මට සනීප වුණානං මොනාහරි දෙයක් කරගන්ඩ තිබුණ කියල..

    අවුරුදු 30දි විතරවත් මට කෙල්ලෙක් හිටියනං අද සමහර විට මම සෑහෙන්ඩ ගොඩ. මොනා කරන්ඩද බං. මේව ඉතිං අපේ හිත්වල තියෙනව විතරයි. කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑනෙ

    මට දුක අපේ අම්මලාටවත් ඇයි මේ ගැන තේරෙන්නෙ නැත්තෙ කියල..
    mokakda lede ban?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රස්සාවක් කරන්නෙ නෑනෙ බං ඒකයි. පොඩ්ඩක් මානසිකව දුර්වලයි මම.
    මට වෙලාවකට හිතෙනව තව පොඩ්ඩක් මට සනීප වුණානං මොනාහරි දෙයක් කරගන්ඩ තිබුණ කියල..

    අවුරුදු 30දි විතරවත් මට කෙල්ලෙක් හිටියනං අද සමහර විට මම සෑහෙන්ඩ ගොඩ. මොනා කරන්ඩද බං. මේව ඉතිං අපේ හිත්වල තියෙනව විතරයි. කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑනෙ

    මට දුක අපේ අම්මලාටවත් ඇයි මේ ගැන තේරෙන්නෙ නැත්තෙ කියල..

    අම්මලට කියල එකක් set කරගනින්...

    s-df8a5128ca851bdab3e5af2d717da21538a6270a.gif
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මට නම් මේ ජූලි හරි සැප්තැම්බර් හරි කෙල්ලෙක් සෙට් වෙනව කියල කේන්දරේ බලල කිව්ව... :D
    මට ලොකු විශ්වාසයක් නම් නෑ ඕව ගැන..:eek:
    හරි ගියොත් කියන්නම් බලාගත්ත විදිහ...:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට නම් මේ ජූලි හරි සැප්තැම්බර් හරි කෙල්ලෙක් සෙට් වෙනව කියල කේන්දරේ බලල කිව්ව... :D
    මට ලොකු විශ්වාසයක් නම් නෑ ඕව ගැන..:eek:
    හරි ගියොත් කියන්නම් බලාගත්ත විදිහ...:)
    ට්‍රයි නොකර දෙවියෝ නිකන් ගෙනත් දෙන්නේ නෑ බ්‍රෝ