AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    බෙහෙත් බොන්ඩ අරං මාසෙකටත් වැඩියි. තාම ලොකු සුවයක් නෑනෙ :(

    psychiatrist කෙනෙක් නැතුව neurologist කෙනෙකුටත් පෙන්නුවොත් මොකද.. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    oluwata current allansa seen eka karada?

    ඒක ප්‍රතිකාරයක් විදියටනං කරල නෑ

    එකම එක පාරක් කරන්ට් එක අල්ලල තිබුණ මැරෙන්ඩ කියල බෙහෙත් පෙති වගයක් බීල මොලේ අප්සට් ගිහින් පිස්සු නටපු හින්ද :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇත්ත වශයෙන්ම Anuradha මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල මානසික ව්‍යාධියක්‌ වැළදීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    Anuradha මැතිතුමා කියන්නේ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් Anuradha මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ පෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න Anuradha මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ ඇවිත් තිබෙන්නේ ඔබතුමාගේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)
     
    :baffled::baffled::baffled::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබට ලෙඩක් නෑ කියල හිතන්න බැරිද ?
    විහින් හිත ලෙඩ කරගන්න එකනෙ උබ ඔය කරන්නෙ අරක තියනව මේක තියන කියල google කර කර..
    never google your symptoms කියල එකක් අහල නැද්ද උබ ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕනවට වඩා හිතන්නෙ නැතුව බෙහෙට්ග් ටික බීපන් හරියට....උබ කවුරුහරි ආශ්‍රයකරනවනම් යාලුවො වගේ උබට ලොකු සහනයක් දැනේවි...
     
    • Like
    Reactions: AnuradhaRa

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    ඔය හැම පෙත්තම එක පාර බීල මැරිල පලයං. වැඩේ ඉවරයි. උඹේ පෝස්ට් දවසක නැති වෙලා යයි එදාට අපි හිතාගන්නම් උඹ මැරිල කියල
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    බෙහෙත් බොන්ඩ අරං මාසෙකටත් වැඩියි. තාම ලොකු සුවයක් නෑනෙ :(

    psychiatrist කෙනෙක් නැතුව neurologist කෙනෙකුටත් පෙන්නුවොත් මොකද.. :rolleyes:

    මචන් මේ, කියන සිංහල හොදට තේරුම් ගනින්, උබට බෙහෙත් බීලා සනීප නැත්නම් ඒක ගිහින් උබ බෙහෙත් ගන්න දොස්තරයට කියපන්, උබ බොන බෙහෙත් පෙත්තෙන් පෙත්තට මේකේ ත්‍රේඩ් දාන්න එපා. කිරියට ලොග් වෙලා උබට ත්‍රේඩ් දාන්න තේරෙනවනම්, මේකෙ ඉන්න එවුන් කිය දේවල් වලට උබට රිප්ලයි කරන්න තේරෙනවනම් උබේ අවුල් ගිහින් උබේ දොස්තරට කියන්න නොතේරෙන්න විදියක් නෑ නේ