හරි දැන් මෙහෙමයි. උඹ ඔය කියන කතා ඔක්කොම ඇත්ත කියලා හිතමු. එහෙමනම් උඹට දැන් තියෙන්නේ Acute හෙපටයිටිස් B. ඕක නිදන්ගත රෝගය බවට පත්වෙන්ට 6%-10% විතර හැකියාවක් තියෙනවා, එහෙම උනොත් නම් අවුල්. හැබැයි 90% ක හැකියාවක් තියෙනවා ඕක අවුලක් නැතුව හොඳ වෙන්ට. එහෙම උනොත් හොඳ උනාට බැස්සේ කෙල්ලට බෝ වෙන්නෙත් නැ.
දැන් කරන්ට ඕනේ මේ ටික. ලංගම තියෙන ලිංගාශ්රිත රෝග සායනයට ඔය රිපෝට් ටිකත් අරන් පලයන්.
උඹ ඇත්තටම බඳින්ට ඉන්න එකෙක් නම් හැබැයි ඒ කෙල්ලට පොඩි අසාදාරනයක් වෙනවා කියලා නම් මට හිතෙනවා.
පුළුවන් නම් නම ගම මකලා රෙපොර්ට් එකේ ෆොටෝ එකක් දාපන් නැත්ටම් PM කරපන්