Kellek kiwwa un Lady boy show ekakda mokakda balanna giyalu Thai gihin. eki kiyanawa un dakkama ekita irisiya hithenawalu echchara lassanayilu. Lady boy kiyala hoyanna balu.
kohomath loke bahutharaya un thailand kiyala hithan inne pattaya red light district eka. thawa islands set eka nam patta vietnam wage vibe ekak thinne thailand yanawa nam yanne islands tika balanna mama nam.
ලංකාවට එන සුද්දෝ ,වැද්දෝ ,කල්ලෝ , ඩෙසියෝ දාන video බැලුවොත් , ලංකාවේ average hygiene එක ලංකවේ මිනිස්සුන්ගෙන් 99% ක් ලංකවේ අපිරිසිදුම කෑම කඩ විදිහට සලකන පිටකොටුවේ කෑම කඩ . පිට කොටුව average ලංකාවේ ජනාකීර්ණ අපිරිසිඳු කම විදිහට .
නැත් නම් එක දෙක කරලා පෙන්නන උන් , වැද්දෝ මුවෝ කනව එත් ටොම් පචයෝ දාන විදිහට ලංකවේ වැද්දෝ කන්නේ මොනරු .
තව ලංකවේ වැඩිපුරම කන මස් වර්ගේ chicken නෙමේ කකුළුවෝ .