epa wenawa oiii![]()
අනේ මන්දා බන්...සමහර ඇත්තම ගෑනු අයට වඩා ලස්සන transgender අය ඉන්නවා බන්..මම ටිකක් ගූගල් කරා..
![]()


ලංකාවේ Model කෙනෙකුත් ඉන්නවා නේද ඔහොම සීන් එකක් තියෙන![]()
මෙහෙමයි බන්.අහවල් එක තියාගෙන ගෑණියෙක් වගේ ඉන්න උන් ඉන්නවා(Pre-Op,Non-Op).අහවල් එක අයින් කරලා ගෑණුන්ගේ අහවල් එකක් හදාගෙන සර්ව සම්පුර්ණ ගැණියක් වගේ ජීවත් වෙන උනුත් ඉන්නවා(Post-Op).එක එකාගේ කැමැත්ත අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ.මෙතන ඉන්න ඔක්කොම වගේ අහවල් එක අයින් කරපු උන්.
Kohenda ban oya ahawal eke hoyagane set karanna?
ඉතිං බං කිසිම තේරුමක් නැති වැඩක් නේහ්.. මං හිතුවෙ මුන් උපතින්ම මෙහෙම ඇති කියලා.. අහවල් එක පිරිමි.. ඉතුරුවා ගෑනු.. මොන මගුලක්ද..