තායිලන්තෙට හිනා වුණු කොළඹ මෝඩයෝ...

මේකයි කතාව.. මීට අවුරැද්දකට විතර කලින් කොළඹ BMICH එකේ තිබුණ Thailand culture සංදර්ශණයක්.මට ඒ ගැන වැඩිය මතක නම් නෑ.නමුත් ඒ සංදර්ශණය මුල ඉදන්ම විවිධ අංග ඉදිරිපත් කළා තායි ජාතිකයන්ගේ සංස්කෘතික අංග.ඒ කියන්නේ අපේ උඩ රට පහත රට.යක් නැටුම් වගේ ඒ ගොල්ලන්ට අනන්‍ය වුණු අංග. මම කවදාවත් දැකල තිබුණෙ නෑ.හරිම ලස්සනයි.හැබැයි කියපු මොකුත් තේරැනේ නම් නෑ. සංදර්ශණය බලන්න ආරාධනා කරල තිබුණ සෑහෙන පිරිසකට.. හමුදා තුනෙනුත් ගිහින් හිටිය.
මමත් නිළඇදුමෙන් හිටිය නිසා ඉස්සරහටම යන්න ලැබුණ.
සංදර්ශණය ටික වෙලාවක් යනකොට කොළඹ HI FI සමාජයේ ඇතැම් ලළනාවන් නැගිටපි... මේ මොන මගුලක්ද බෙරිහන් දෙන එකේ ඉවරයක් නෑ.මේ විගඩං බලන්න අපි මොකට ආවද..චිං විතරක්......කියල බැනගෙන නැගිටල ගියා....
ඇත්තටම මට ඒ වෙලාවෙ නම් පුදුම තරහක් ඇතිවුණා ..මොකද ඒක අපට දිරවන්නැති වුණත් ඒක එයාලගේ සංස්කෘතිය.අපි ඒකට ගරැ කරන්න ඕනෙ. ඒගොල්ල අපිව පිලිගත්තෙ හිස නමල ඉතාම ලෙන්ගතු විදියට.අරැන් ටික තායි තියා ලංකා සංස්කෘතියවත් නොදන්න මෝඩ රැලක්.DJ එකක් දාල දුන්නනම් නටයි.
සංදර්ශණය ඉදිරිපත් කරපු අයට සෑහෙන අවුල ගියා.ඉක්මනට ඒ දර්ශණවාරය ඉවර කරල දැම්ම. මට මේක මතක් වුණු වෙලාවෙ හැමෝටම කියන්න හිතුන.අපේ සමාජෙ මේ වගේ උඩින් විතරක් පුම්බන් ඉන්න රිලව් ඹ්නෙ තරම් ඉන්න නිසා. මතක කරන්නෙපා.තමන්ට මොන තරම් බලේ තිබුණත්.මොන තරම් නිලේ තිබුණත්.මොන තරම් සල්ලි තිබුණත් මනුස්සකමට ගරැ කරන්න නොදන්න උන්ගෙන් රටට වැඩක් නෑ.
සංදර්ශණය ඉවර වුණ ගමන් අනිත් අය ඉක්මනින් වාශ්ප වුණා.ස්ටේජ් එක ලගට හිටිය තායි කෙල්ලෙක්.මම තනියම එයා ලගට ගිහින් ටිකක් හිත හැදන්න කතා කළා මම කිව්ව නියමයි.කවදාවත් මෙහෙම දෙයක් දැකල නෑ කියල.ඒ කෙල්ල කියපි අපි දැන් අදස් දෙකක් කළා මහත් මය විතරයි මෙහෙම ළගට ඇවිත් සුබ පැතුවෙ..කිය.මට පොළව පලාගෙන යන්න හිතුන දුකට...

මේකයි කතාව.. මීට අවුරැද්දකට විතර කලින් කොළඹ BMICH එකේ තිබුණ Thailand culture සංදර්ශණයක්.මට ඒ ගැන වැඩිය මතක නම් නෑ.නමුත් ඒ සංදර්ශණය මුල ඉදන්ම විවිධ අංග ඉදිරිපත් කළා තායි ජාතිකයන්ගේ සංස්කෘතික අංග.ඒ කියන්නේ අපේ උඩ රට පහත රට.යක් නැටුම් වගේ ඒ ගොල්ලන්ට අනන්‍ය වුණු අංග. මම කවදාවත් දැකල තිබුණෙ නෑ.හරිම ලස්සනයි.හැබැයි කියපු මොකුත් තේරැනේ නම් නෑ. සංදර්ශණය බලන්න ආරාධනා කරල තිබුණ සෑහෙන පිරිසකට.. හමුදා තුනෙනුත් ගිහින් හිටිය.
මමත් නිළඇදුමෙන් හිටිය නිසා ඉස්සරහටම යන්න ලැබුණ.සංදර්ශණය ටික වෙලාවක් යනකොට කොළඹ HI FI සමාජයේ ඇතැම් ලළනාවන් නැගිටපි... මේ මොන මගුලක්ද බෙරිහන් දෙන එකේ ඉවරයක් නෑ.මේ විගඩං බලන්න අපි මොකට ආවද..චිං විතරක්......කියල බැනගෙන නැගිටල ගියා....