තායිලන්තෙට හිනා වුණු කොළඹ මෝඩයෝ...

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    තායිලන්තෙට හිනා වුණු කොළඹ මෝඩයෝ...

    Thailand-culture.jpg



    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    thai_greeting.jpg

    :oo:මේකයි කතාව.. මීට අවුරැද්දකට විතර කලින් කොළඹ BMICH එකේ තිබුණ Thailand culture සංදර්ශණයක්.මට ඒ ගැන වැඩිය මතක නම් නෑ.නමුත් ඒ සංදර්ශණය මුල ඉදන්ම විවිධ අංග ඉදිරිපත් කළා තායි ජාතිකයන්ගේ සංස්කෘතික අංග.ඒ කියන්නේ අපේ උඩ රට පහත රට.යක් නැටුම් වගේ ඒ ගොල්ලන්ට අනන්‍ය වුණු අංග. මම කවදාවත් දැකල තිබුණෙ නෑ.හරිම ලස්සනයි.හැබැයි කියපු මොකුත් තේරැනේ නම් නෑ. සංදර්ශණය බලන්න ආරාධනා කරල තිබුණ සෑහෙන පිරිසකට.. හමුදා තුනෙනුත් ගිහින් හිටිය.:Pමමත් නිළඇදුමෙන් හිටිය නිසා ඉස්සරහටම යන්න ලැබුණ.

    සංදර්ශණය ටික වෙලාවක් යනකොට කොළඹ HI FI සමාජයේ ඇතැම් ලළනාවන් නැගිටපි... මේ මොන මගුලක්ද බෙරිහන් දෙන එකේ ඉවරයක් නෑ.මේ විගඩං බලන්න අපි මොකට ආවද..චිං විතරක්......කියල බැනගෙන නැගිටල ගියා....

    ඇත්තටම මට ඒ වෙලාවෙ නම් පුදුම තරහක් ඇතිවුණා ..මොකද ඒක අපට දිරවන්නැති වුණත් ඒක එයාලගේ සංස්කෘතිය.අපි ඒකට ගරැ කරන්න ඕනෙ.
    ඒගොල්ල අපිව පිලිගත්තෙ හිස නමල ඉතාම ලෙන්ගතු විදියට.අරැන් ටික තායි තියා ලංකා සංස්කෘතියවත් නොදන්න මෝඩ රැලක්.DJ එකක් දාල දුන්නනම් නටයි.:angry:
    thai_culture_show_04.jpg

    සංදර්ශණය ඉදිරිපත් කරපු අයට සෑහෙන අවුල ගියා.ඉක්මනට ඒ දර්ශණවාරය ඉවර කරල දැම්ම. මට මේක මතක් වුණු වෙලාවෙ හැමෝටම කියන්න හිතුන.අපේ සමාජෙ මේ වගේ උඩින් විතරක් පුම්බන් ඉන්න රිලව් ඹ්නෙ තරම් ඉන්න නිසා. මතක කරන්නෙපා.තමන්ට මොන තරම් බලේ තිබුණත්.මොන තරම් නිලේ තිබුණත්.මොන තරම් සල්ලි තිබුණත් මනුස්සකමට ගරැ කරන්න නොදන්න උන්ගෙන් රටට වැඩක් නෑ.

    oc16cv.jpg

    සංදර්ශණය ඉවර වුණ ගමන් අනිත් අය ඉක්මනින් වාශ්ප වුණා.ස්ටේජ් එක ලගට හිටිය තායි කෙල්ලෙක්.මම තනියම එයා ලගට ගිහින් ටිකක් හිත හැදන්න කතා කළා මම කිව්ව නියමයි.කවදාවත් මෙහෙම දෙයක් දැකල නෑ කියල.ඒ කෙල්ල කියපි අපි දැන් අදස් දෙකක් කළා මහත් මය විතරයි මෙහෙම ළගට ඇවිත් සුබ පැතුවෙ..කිය.මට පොළව පලාගෙන යන්න හිතුන දුකට...


     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Atta kata karana.. lanakawe ubala wage kollo taamat innawai kiyala ahhan labbema sathutak machn..!! :yes:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Good Thread Bro... Umbala wage un adui me rate dan... godak ewun lankawa epa wela dala yanneth oya nisama thamai...
     

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    hmm,godk minissunta salli balayai ,nila balayai habunama hitapu thenath ,kapu hetith,hitiya ayath,mee hemadeema amathaka wenawa.. :(

    bt proud f u bro!!!!!!!!!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ කාණ්ඩයක් කොහේ හරි රටකට ගිහින් ඔහොම දෙයක් උනා නම් අපිට කොච්චර දුකද සහෝ,මේ සමහරක් සුනඛ පුත්‍රයෝ නිසා ලංකාවට තියන ගරුත්වයත් නැති වෙනවා,අපේ සමාජයේ ඉන්නවා මොඩ පඬියෝ උන්ට පෙරදිගින් එන කිසි දෙයක් දිරවන්නෙ නැ බටහිරෙන්ම එන්න ඔන...වැඩෙට දුකයි සහෝ,ඔයා එහෙම ගිහින් සුබපැතුව එක බොහොම වටිනවා...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනිත් අයගේ දෙයක් අගයකරන්න දන්නේ නැති පිස්සෝ ඕන තරම් ඉන්නවා. අපි අතරේ ඒක වැඩියි.
    අනිත් කෙනාට තමන් කරන අගය කිරීම ඉතාම වැදගත්. ඒ අයට ශක්තිය ලැබෙන්නේ ඒක නිසා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    atta bn. Lankawe samahara posh kiyala hitan inna un guu 70y. kawadawat wena ratakata gihilla 1 year wat eka digata idala nati kalu suddo. okunta gahala elawanna one.,
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    නෑගිටල ගිය ගෑනු ටික හොයලා පොලිමක් දාන්න ඔනා අමතක නොවෙන්න.
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපේ කාණ්ඩයක් කොහේ හරි රටකට ගිහින් ඔහොම දෙයක් උනා නම් අපිට කොච්චර දුකද සහෝ,මේ සමහරක් සුනඛ පුත්‍රයෝ නිසා ලංකාවට තියන ගරුත්වයත් නැති වෙනවා,අපේ සමාජයේ ඉන්නවා මොඩ පඬියෝ උන්ට පෙරදිගින් එන කිසි දෙයක් දිරවන්නෙ නැ බටහිරෙන්ම එන්න ඔන...වැඩෙට දුකයි සහෝ,ඔයා එහෙම ගිහින් සුබපැතුව එක බොහොම වටිනවා...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අනිත් අයගේ දෙයක් අගයකරන්න දන්නේ නැති පිස්සෝ ඕන තරම් ඉන්නවා. අපි අතරේ ඒක වැඩියි.
    අනිත් කෙනාට තමන් කරන අගය කිරීම ඉතාම වැදගත්. ඒ අයට ශක්තිය ලැබෙන්නේ ඒක නිසා

    i5w2f6.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිල හිටපිය කිව්වලු :rofl:
    ඇත්තටම ඒ දේ ටිකක් කම්මැලි එපා වෙන දෙයක් වෙන්න ඇති ඒත් ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය තමයි ඒ, අපේ ජනගී,නැටුම් උනත් බටහිර රටවල එවුන්ට නින්ද යනවා වගේ ඇති. ඒත් මුණට දමල ගහනවා වගේ එහෙම කරන එක අපේ සංස්කෘතිය සහ හැදියාව නම් නෙමෙයි. අපේ රටට ආපු මනුස්සයෙක් හිත සතුටින් ආයේ යවන එක අපේ වගකීමක්, පැලැන්තිය ඉහල උනාට හැදියාව බිංදුවයි ගොඩක් අයගේ :yes:
     

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    aththamakathawa, ada kaleinna posh kiyaganna gaanunta thaman kawdakiyana ekawath nathaka naa, unta ona night club wage ewage baila natanna. ascharya thama me tika tika mathu wenne.