තායිලන්තෙට හිනා වුණු කොළඹ මෝඩයෝ...

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ස්තූතියි හැමදෙනාටම.මම මේක ලිව්වෙ හිතේ වේදනාව නිසයි.මෙක බලල තේරැම් අරගන්න තරම් සහ කියෙව්වම මේ වගේ හැගීමක් හිතට එනවනම් මතක තියාගන්න ඔබ ඇත්තටම රටට ආදරේ කරන අවංක කෙනෙක් මටත් සතුටුයි ඔයාල වගේ අයත් එක්ක එකතු වෙලා මෙහෙම ‍බෙදාගන්න ලැබීම ගැන...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D

    Thank-You-With-Flower.gif
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    අපේ කාණ්ඩයක් කොහේ හරි රටකට ගිහින් ඔහොම දෙයක් උනා නම් අපිට කොච්චර දුකද සහෝ,මේ සමහරක් සුනඛ පුත්‍රයෝ නිසා ලංකාවට තියන ගරුත්වයත් නැති වෙනවා,අපේ සමාජයේ ඉන්නවා මොඩ පඬියෝ උන්ට පෙරදිගින් එන කිසි දෙයක් දිරවන්නෙ නැ බටහිරෙන්ම එන්න ඔන...වැඩෙට දුකයි සහෝ,ඔයා එහෙම ගිහින් සුබපැතුව එක බොහොම වටිනවා...
    :yes::yes::yes:
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    අපේ ‍රටේ සංස්කෘතියටවත් ගරු කරන ‍එකෙක් හොයාගන්නත් අමාරුයි මේ කාලේ
     

    aalawanthaya

    Member
    Sep 8, 2012
    5
    1
    0
    මේ සිංහල රටේ සිංහල ජාතිය ,මෙච්චර ඉකමනට වඳ වෙන ඒක අහන්නත් දෙයක්ද?
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    ela machan uba gana adambarai :D......eunata balahan pitaratin mokek hari gobilek awith musical show ekak kaloth ewata nam yai oya gaanu uda daagena:frown::frown:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උබ නියම පොරක්
    මාන්නේ තියන උන්ට කෙනෙක්ගේ දෙයක් අගය කරන්න බෑ කවදාවත්
    උන් රටටත් හෙනයක් :angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැඩි විස්තර ඕනෙ නෑ..:no:මම මෙහෙම කියන්නම්කො:yes:
    එළ කොල්ලෙක් උඹ!
    11.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් එහෙම TALK කරල උඹට ඒකිව සෙට් කරගන්න බැරි උනාද???
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුකේ ඕඩිකොලොන් ගාල ගෙදරින් එවන පඩ ෂෝ හැතිකරේ නැතුව ඉස්කෝල වලින් හරි විශ්වවිද්‍යාල ළමයි හරි ඕකට ගෙන්නුවනන් දෙගොල්ලන්ටම සන්තෝස වෙන්න තිබ්බ
    කොහොම උනත් උඹ හරි ඔහොම කතා කරපු එක සිරාවට ලොකු දෙයක් මචං
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් විතරක් පර හැත්ත,,,,,,,,
    ඕකුන්ට ලංකාවේ සංස්කෘතිය ගැනවත් අබමල් රේණුවක දැනුමක් තිබුනානම්
    ඔයවගේ සක්කිලි විදිහට හැසිරෙයිද,,,,,,,
    චික් ලැජ්ජයි නෙමෙයි විලිලජ්ජයි
    ඒ මිනිස්සු කොච්චර අපහසුතාවයකට පත්වෙන්ඩ ඇතිද
    ලංකාව ගැන කොච්චර කලකිරෙන්ඩ ඇත්ද
    ඔයවගේ වෙසියෝ නිසා තායි ජාතිකයින් ලංකාවේ අනිත් මිනිස්සු ගැනත් කොහොම හිතනවා ඇතිද,,,,,,,,,,,
    උබ ගැන මට පට්ට ආඩම්බරයි කොල්ලෝ ,,,,,,,,
    ඇත්තටම අද ලංකාවේ ගව්රවය රැදිලා තියෙන්නේ ඔයාවගේ සුළු පිරිසකගේ මැදිහත්වීම නිසයි
    බොහොම ස්තුතියි සහෝදරයා....................................
     
    • Like
    Reactions: DIGPRIYANKARA