තායිලන්තේ කෝච්චි

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මැනිකෙලා, කුමාරිවරු වැහිවැහිලා ඉන්න රටේ කියහන් බලන්න අපිට ඉන්න කොලු නගරාන්තර දුම්රිය දෙක..
    අදත් ආවේ නුවර කොළඹ ඉන්ටර්සිටි එකේ. S 14 චීනේ හදපු එකේ. 1st class AC. ඇතුලට සද්දේ ඇහෙන්නේ නෑ . TV දාල එකේ අද ජුරාසික් පාර්ක් පෙන්නුවා. මම සතියට දවස් 3ක් කොළඹ යන්නේ මේ ට්‍රෙන් එකේ. කියන්න කණගාටුයි. මෙන්ටන්නස් නං අන්තිමයි. ලංකාවට ආවත් හරි ඉන්ටිරිඅර් ක්ලිනින්ග් එක පාරක් වත් කරලා නැතුව ඇති.

    1659930230048.jpeg
    images
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mr. Perera මතක් වුනා..මචන් ෆේක් එකකින් හරි ඉන්නවනම් කොටාගෙන පලයන්.... ආසවෙන් බැලුවා කොච්චී ත්‍රෙඩ් ඒකාලේ.😍😍😍😍😍 අදටත් මෙහෙ කෝච්චියේ ගියත් ලංකාවේ පැද්දෙන සද්දේ ඇහෙන පෙට්ටියේ හුලන් වැදි වැදි යන එක තරම් ආතල් නෑ බන්..😥😥😥😥😥

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    අදත් ආවේ නුවර කොළඹ ඉන්ටර්සිටි එකේ. S 14 චීනේ හදපු එකේ. 1st class AC. ඇතුලට සද්දේ ඇහෙන්නේ නෑ . TV දාල එකේ අද ජුරාසික් පාර්ක් පෙන්නුවා. මම සතියට දවස් 3ක් කොළඹ යන්නේ මේ ට්‍රෙන් එකේ. කියන්න කණගාටුයි. මෙන්ටන්නස් නං අන්තිමයි. ලංකාවට ආවත් හරි ඉන්ටිරිඅර් ක්ලිනින්ග් එක පාරක් වත් කරලා නැතුව ඇති.

    View attachment 181104
    images
    මේ ජාතියෙ නිල් පාට පවර්සෙට් එක ලංකාවට ඇවිල්ල මගීන් ප්‍රවාහනයට යොදාගන්න කලින්,,
    2008 2009 විතර,
    ටෙස් රයිඩ් එකක් යන ගමං තිබුණෙ,
    ඇතුලෙ හිටියෙ චීන්නු කීපදෙනෙකුයි ලංකාවෙ නිලධාරියො කීපදෙනෙකුයි විතරයි...

    වේයන්ගොඩ පැත්තෙ ඉඳන් කොළඹ පැත්තට නවත්තනෙ නැතුව යන්න එන කෝච්චිය ඉස්සරහින්, ගම්පහ ස්ටේශන් එකේදි රේල්පාර මාරුවෙන්න මනුස්සයෙක් පැන්න... මේ මිනිහට ප්ලැට්ෆෝම් එකට ගොඩවෙන්න බැරිවුණා...
    කෙලගෙන ආපු කෝච්චිය අර මනුස්සයට ලං කරල එක තැන බ්‍රේක් කරා.... අපි වාහනයක් නවත්තන්න ගන්න දුරටත් වඩා අඩු දුරකදි බ්‍රේක් කරගත්ත....