සවාඩිකාප් ගගා නැවි නැවි අන්ඳනවා වගේ ලස්සණට.. පට්ට හොරුනේ ඉන්නේ.. ලංකාවේ වත් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැතුව ඇති..

Last edited:


මේකි තායි ගිහින් රයිස් අැන්ඩ් කරි හොයනවා තායි කෑම කන්න බෑ කියලා..මොකට යනවද මංද ඔය රටවල් වලට![]()


නාමල් සර් ගෙ කලු සල්ලි සුදු කරන මිස්ටර් කොත්තු තියෙනවා නෙද එහෙ?මේකි තායි ගිහින් රයිස් අැන්ඩ් කරි හොයනවා තායි කෑම කන්න බෑ කියලා..මොකට යනවද මංද ඔය රටවල් වලට![]()
කට කට නාන හෙලයො විතරයි ඔහොම කුනුහරප කියන්නෙ.මෙ වෙසි baht 100 ට අරන්ද කම්ප්ලෙන් කරන්නෙ. Baht 100 = A$4.00
Electricity board office ekata එහා පැත්තෙ building එකෙ. තවම තියෙනවා. ඉස්සර තරම් ප්‍රසිද්ධ නැද්ද කොහෙද දැන් නම්.ලංකාවෙත් පාවිච්චි කරපු ඇඳුම් තියෙනව නේද බේල් කියලා. පිරිමින්ගෙනම් තියේද දන්නෙ නෑ ගෑනුන්ට තියෙනව. එහෙම කඩයක් ඉස්සර නුවර තිබුනා වයිෆ් හෑන්ඩ් බෑග් එහෙම ගත්ත ඒකෙන් හෙන කොලිටි කිය කිය. ඇඳුනුත් ගන්ඩ ඇති
අපි යාලුවෙලා ඉන්න කාලේ ගෙදර අක්කල එක්ක ගිහින් අරන් තිබුනෙ 2016 - 17 වගේ මම හිතන්නෙ. මේ ලඟදිත් කීවා හෙන ගනන් අඩුයි කියලා. පට්ට කොලිටි ලෙදර් බෑග් එකක් එහෙම තියෙනව ඒකෙන් ගත්තු.Electricity board office ekata එහා පැත්තෙ building එකෙ. තවම තියෙනවා. ඉස්සර තරම් ප්‍රසිද්ධ නැද්ද කොහෙද දැන් නම්.