තායිලන්තේ ගිහින් පාවිච්චි කරපු ඇදුම් සල්ලි දීල අරන්..😂😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,681
    113
    සවාඩිකාප් ගගා නැවි නැවි අන්ඳනවා වගේ ලස්සණට.. පට්ට හොරුනේ ඉන්නේ.. ලංකාවේ වත් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැතුව ඇති..:D

    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    හොඳ වැඩේ පට්ටාවුත්තිට...:lol:
    හිඟන ගුබ්බෑයම් අස්සේ රින්ගලා සුදු මැඩම්ලගේ කක්කි චූ ගෑවුන ඇඳුම් අරන්....
    බාත් 100ට පුක ඉන මෙශර් කරලා මහල දෙන්නද උත්තියේ කියන්නේ....?!!!?!?
    දුප් බැල්ලි...
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    ලංකාවෙත් පාවිච්චි කරපු ඇඳුම් තියෙනව නේද බේල් කියලා. පිරිමින්ගෙනම් තියේද දන්නෙ නෑ ගෑනුන්ට තියෙනව. එහෙම කඩයක් ඉස්සර නුවර තිබුනා වයිෆ් හෑන්ඩ් බෑග් එහෙම ගත්ත ඒකෙන් හෙන කොලිටි කිය කිය. ඇඳුනුත් ගන්ඩ ඇති
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මේකි තායි ගිහින් රයිස් අැන්ඩ් කරි හොයනවා තායි කෑම කන්න බෑ කියලා..මොකට යනවද මංද ඔය රටවල් වලට 😆😆
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේකි තායි ගිහින් රයිස් අැන්ඩ් කරි හොයනවා තායි කෑම කන්න බෑ කියලා..මොකට යනවද මංද ඔය රටවල් වලට 😆😆
    :lol:
    :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේකි තායි ගිහින් රයිස් අැන්ඩ් කරි හොයනවා තායි කෑම කන්න බෑ කියලා..මොකට යනවද මංද ඔය රටවල් වලට 😆😆
    නාමල් සර් ගෙ කලු සල්ලි සුදු කරන මිස්ටර් කොත්තු තියෙනවා නෙද එහෙ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    පව් ඕයි එයා දන්නෙ නැතුව අරං තියෙන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    පිටකොටුවේත් තියෙනවා පාවිච්චි කරපු ඇඳුම් විකුණන කඩ. ඉස්සර ආමි බූට්ස් එහෙමත් තිබ්බ, දැන් කොමද දන්නේ නැහැ.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    410
    316
    63
    ලංකාවෙත් පාවිච්චි කරපු ඇඳුම් තියෙනව නේද බේල් කියලා. පිරිමින්ගෙනම් තියේද දන්නෙ නෑ ගෑනුන්ට තියෙනව. එහෙම කඩයක් ඉස්සර නුවර තිබුනා වයිෆ් හෑන්ඩ් බෑග් එහෙම ගත්ත ඒකෙන් හෙන කොලිටි කිය කිය. ඇඳුනුත් ගන්ඩ ඇති
    Electricity board office ekata එහා පැත්තෙ building එකෙ. තවම තියෙනවා. ඉස්සර තරම් ප්‍රසිද්ධ නැද්ද කොහෙද දැන් නම්.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    Electricity board office ekata එහා පැත්තෙ building එකෙ. තවම තියෙනවා. ඉස්සර තරම් ප්‍රසිද්ධ නැද්ද කොහෙද දැන් නම්.
    අපි යාලුවෙලා ඉන්න කාලේ ගෙදර අක්කල එක්ක ගිහින් අරන් තිබුනෙ 2016 - 17 වගේ මම හිතන්නෙ. මේ ලඟදිත් කීවා හෙන ගනන් අඩුයි කියලා. පට්ට කොලිටි ලෙදර් බෑග් එකක් එහෙම තියෙනව ඒකෙන් ගත්තු.