මේ වගේ විස්තර දාන එක හොදයි..කිරියේ ඒකකාරී බව නැතිවෙනවා..ඉස්සර මෙහෙම ගමන් ගිහින් විස්තර හරියට දැම්මා කට්ටිය..පස්සේ දේශපාලනෙයි කුණුහරපයි විතරක් ආවා එලකිරියට.ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ ලස්සනට විස්තර දාන්න..ඕනිවට වඩා ටෝක් දෙන්න යන්නත් එපා..මේ ලියලා තියන විදියට කියවන කෙනාට හිතෙන්නේ මූ යුරෝපෙට එහෙම ගියොත් ගූත් කයි වගේ එකක්

..ඉස්සරලම ෆ්ලයිට් එකක ගිහින් ටෝක් දෙනවා වගේ එකක් ඇගවෙනවා ලියලා තියන විදියට

.එහෙම නැතුව ලියන්න..මොකද මේකේ ගොඩක් ඉන්නවා හැම වෙලේම රටවල්වල යන උන් ගොඩක්..ඔය තායිලන්තය එහෙම වැඩක් නෑ..ඉස්සරලම රටකට යන කෙනෙකුට ගොඩක්ම හොද සින්ගප්පූරුව..අනික ඔය ලාබේ බලලා රෑ ෆ්ලයිට් දාගත්තම මෙලෝ රහක් නෑ.ලස්සනට මුහුද නැව් අනම් මනම් පල්ලෙහා බලාගෙන යන්න පුලුවන් දවල් එකක් දාගත්තනම්.ගොඩක් දේවල් තියනවා.දවල් යද්දි බලන්න..දවසක් මම තායිලන්තයේ ඉදලා දවල් වරුවක ලන්කාවට එද්දී අමුතු දූපතක් දැක්කා අර මිස්ටීරියස් ෆිල්ම් වල තියනවා වගේ පොඩි දූපතක් ඒක මැද්දේ ගිනි කන්දක් තියන..මම ෆොටෝ එකක් දාන්නම්..මගෙ ලග තිබ්බා..ගොඩක් වෙලාවට මමනම් ට්‍රයි කරන්නේ දවල් ෆ්ලයිට් ම දාගන්න..මම ත්‍රෙඩ් එකක් දැම්මා බලන්නකෝ කොලඹ ඉදන් ස්වීඩන් ගියා සේරම කාන්තාර..ගල්කදු..හිමකදු ඔක්කොම බලාගත්තා ඩුබායි ඉදන් යුරෝපෙට යනකොට සෙට් වෙන..විශේශම දේ..ඔය තායිලන්තයේ බඩු නම් ගහන්න එපා..සේරම අප්‍රිකන් වගේ රටවල් කල්ලෝ එහෙම පිරිලා ඉන්නවා ඕවා ගහන්න..ගිහින් බලපන් රෑට බැන්කොක් සුකුම්විත් පැත්තේ.ලෝකේ වටෙන්ම ඇවිල්ලා ඉන්නවා බඩු ගහන්න..උන්ට මොන ලෙඩ තියනවද දන්නේ නෑ.මටනම් අප්පිරියයි..ගහනවනම් බාර් ගර්ල් කෙනෙක් වගේ ටෝක් කරලා ගානක් විසි කරලා ගහපන්..ඒක ටිකක් සේෆ්..ඔය පාරේ ඉන්න උන්ටනම් ගහන්න එපා..ගැජට් එක කුණුවෙයි..