තායි බාත් ගන්න තැනක් මචන්ලා....තායිලන්ඩ් යන්න බාත් අඩුවෙන් ගන්න පුලුවන් කොහෙන්ද
buddikagayan Well-known member Jan 25, 2012 27,329 16,029 113 Colombo Jul 17, 2016 #1 තායි බාත් ගන්න තැනක් මචන්ලා....තායිලන්ඩ් යන්න බාත් අඩුවෙන් ගන්න පුලුවන් කොහෙන්ද
M Mawathagama Well-known member May 5, 2016 7,069 3,897 113 Jul 17, 2016 #2 ehe airport eken ganna puluwan dollars genichchoth. nathnam mama hithanne wellawatte thiyeyi. PRASANNA MONEY EXCHANGE PVT No 57 Galle Road Wellawatte Colombo, Western +94-011-2591420 +94 11 2 587107
ehe airport eken ganna puluwan dollars genichchoth. nathnam mama hithanne wellawatte thiyeyi. PRASANNA MONEY EXCHANGE PVT No 57 Galle Road Wellawatte Colombo, Western +94-011-2591420 +94 11 2 587107
buddikagayan Well-known member Jan 25, 2012 27,329 16,029 113 Colombo Jul 18, 2016 #3 Mawathagama said: ehe airport eken ganna puluwan dollars genichchoth. nathnam mama hithanne wellawatte thiyeyi. PRASANNA MONEY EXCHANGE PVT No 57 Galle Road Wellawatte Colombo, Western +94-011-2591420 +94 11 2 587107 Click to expand... thanx machan...airport eken ganna eka padui machan
Mawathagama said: ehe airport eken ganna puluwan dollars genichchoth. nathnam mama hithanne wellawatte thiyeyi. PRASANNA MONEY EXCHANGE PVT No 57 Galle Road Wellawatte Colombo, Western +94-011-2591420 +94 11 2 587107 Click to expand... thanx machan...airport eken ganna eka padui machan
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 18, 2016 #4 යන්න කොටුව පිටකොටුව. ඕන තරම් තියනවා විදේශ අමාත්‍යංශය ඉදිරිපිට. හැබැයි පාස් පොර්ට් එකේ එන්ඩෝස් කරන්නේ නම් නැහැ
යන්න කොටුව පිටකොටුව. ඕන තරම් තියනවා විදේශ අමාත්‍යංශය ඉදිරිපිට. හැබැයි පාස් පොර්ට් එකේ එන්ඩෝස් කරන්නේ නම් නැහැ
Lionzzz Well-known member Jan 18, 2014 3,560 1 3,579 113 Earth Jul 18, 2016 #5 buddikagayan said: මචන්ලා....තායිලන්ඩ් යන්න බාත් අඩුවෙන් ගන්න පුලුවන් කොහෙන්ද Click to expand... Prasanna Money Exchangers... !!! උබ ඉන්න තැන අවටත් පොඩ්ඩක් හොයපං. මොකද ප්‍රසිද්ද නැති සිරා, පොට් තියෙනවා. Last edited: Jul 18, 2016
buddikagayan said: මචන්ලා....තායිලන්ඩ් යන්න බාත් අඩුවෙන් ගන්න පුලුවන් කොහෙන්ද Click to expand... Prasanna Money Exchangers... !!! උබ ඉන්න තැන අවටත් පොඩ්ඩක් හොයපං. මොකද ප්‍රසිද්ද නැති සිරා, පොට් තියෙනවා.
buddikagayan Well-known member Jan 25, 2012 27,329 16,029 113 Colombo Jul 18, 2016 #7 IXXX said: Thai badu podi unata unge sadde madi ban.. Click to expand...