තාරා මස්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,665
    113
    මොන රසද,
    කිලෝව කීයද
    මං කැමති බ්රොයිලර් චිකන් වගේ සොප්ට් එකට හැපෙන ඒවට, ඉත්තෑමසුත් හොදයි. ඒ හන්දා කරි චිකන්, හරක්මස් සෙට් නෑ.
     
    • Like
    Reactions: Rastapopoulos

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,730
    36,682
    113
    මම කාල තියෙනවා singapore වලදී...හයියයි ටිකක්..අර ගං කුකුල් මස් වගේ.තෙල් වැඩි .හොදටම තාරා මස් කන්නේ චීනේ සෙට් එක..රෝස්ට් කරහම තෙල් බේරෙනවා.ඒක නිසා අවුලක් නැහැ..තව එකෙක් ඉන්නවා goose කියලා තාරාවන්ට සමානයි..උන් ගණන් වැඩි තාරා මස් වලට වඩා..ඒ උනාට රහ නම් එක වගේ..

    goose-vs-duck.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,345
    18,989
    113
    බොස්.. කවුද මේ අලුත් බඩුව?
    Adu kule dial ekak ban. Wena kaurut nemei me inne fail ponnaya. Muta mage school ekat mathakai man kalin daapu thread replies ut mathakai 🤣 wena katada ban meke inna ewa mathaka tiyan inna tharan puke amaruwak tiyenne
     
    • Like
    Reactions: Walter White

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,472
    22,113
    113
    මචන් තාරාවෝ ඉන්න ප්ලේස් එකක් මම දන්නවා සෙට් වෙලා දෙමුද ගේමක්.හැබැයි මට පීනන්නනම් බැහැ උන් කෑගහගෙන වතුරට බැස්සොත් උබට තමා පීනලා එකෙක් අල්ලගන්න වෙන්නේ.රෝස් කරලා ගත්තනම් බයිට් එකට මල් හතයි ඩො..:love:
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,301
    4,418
    113
    New York
    Thara mas rahai broiler walata wada hard. Indiawe godak popular.
    Godak rasai chicken walata wada.
    Iththewo rahai kiyanawa kaala nam nha appiriyai wage unge gadata.

    Man adurana ekek innawa u hama magulama kala thiyenaea podi kaale katapolen gahanawa passe air gun ekak gaththa dan dadayame yanawa shotgun ekak aragana.
    Man danna tharamin u kala thiyenawa,
    Iththawo
    Tharawo
    Kukulo
    Eluwo
    Bataluwo
    Harak
    Diyakawo
    Kottoruwo
    Pilihuduwo
    Kokku warga keepayakma
    Goannu
    Kulu harak
    Meeminno
    Thith muwo
    Wali muwo
    Sudu goannu
    Uro
    kalukun
    Demalichcho
    Parawiyo
    Kobayyo
    Wali kukullu
    Hawo
    Watu kurullo

    Mu kiyanne me okkama tike rahama eka diya kawo lu. Tikak hardlu.
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,665
    113
    balu mas kanna kemathi nedda??
    තායිලන්ඩ් පාම්වල ඉන්න උන් හොදයි
    වල් බල්ලන්ට ආස නෑ

    He can’t eat his own kind 🤣
    සොරි මචන් කක්කෝල්ඩ් බැරිනම් ඕනදෙයක් උබ කරගනින් මං මුකුත් කියන්නෙ නෑ.

    මම කාල තියෙනවා singapore වලදී...හයියයි ටිකක්..අර ගං කුකුල් මස් වගේ.තෙල් වැඩි .හොදටම තාරා මස් කන්නේ චීනේ සෙට් එක..රෝස්ට් කරහම තෙල් බේරෙනවා.ඒක නිසා අවුලක් නැහැ..තව එකෙක් ඉන්නවා goose කියලා තාරාවන්ට සමානයි..උන් ගණන් වැඩි තාරා මස් වලට වඩා..ඒ උනාට රහ නම් එක වගේ..

    goose-vs-duck.jpg
    ම් රසයි වගේ

    බොස්.. කවුද මේ අලුත් බඩුව?
    මගෙ ත්රේඩ් එකක් නිසා හිත රිදෙන කෙනෙක්. මං සමාව ගත්තා ඒත් මට බනිනවා
    https://elakiri.com/threads/මන්-මේ-ත්රේඩ්-එක-දාන්නෙ-එලකිරියෙ-යාලුවෙක්ගෙන්-සමාවගන්න.2161734/


    මචන් තාරාවෝ ඉන්න ප්ලේස් එකක් මම දන්නවා සෙට් වෙලා දෙමුද ගේමක්.හැබැයි මට පීනන්නනම් බැහැ උන් කෑගහගෙන වතුරට බැස්සොත් උබට තමා පීනලා එකෙක් අල්ලගන්න වෙන්නේ.රෝස් කරලා ගත්තනම් බයිට් එකට මල් හතයි ඩො..:love:
    උබ තාරා ඇදුමක් ඇදන් පලයන්
    Thara mas rahai broiler walata wada hard. Indiawe godak popular.
    Godak rasai chicken walata wada.
    Iththewo rahai kiyanawa kaala nam nha appiriyai wage unge gadata.

    Man adurana ekek innawa u hama magulama kala thiyenaea podi kaale katapolen gahanawa passe air gun ekak gaththa dan dadayame yanawa shotgun ekak aragana.
    Man danna tharamin u kala thiyenawa,
    Iththawo
    Tharawo
    Kukulo
    Eluwo
    Bataluwo
    Harak
    Diyakawo
    Kottoruwo
    Pilihuduwo
    Kokku warga keepayakma
    Goannu
    Kulu harak
    Meeminno
    Thith muwo
    Wali muwo
    Sudu goannu
    Uro
    Parawiyo
    Kobayyo
    Wali kukullu
    Hawo
    Watu kurullo

    Mu kiyanne me okkama tike rahama eka diya kawo lu. Tikak hardlu.
    පරවියොනම් රංචු පිටින් ඉන්න හන්ද අල්ලන්ඩ ලේසි.කොට්ටෝරුවො කොහොමද බන් අල්ලන්නෙ,
    එකෙක් හම ගැහුවාම ඇති දෙයක් නෑ.අඩුම 5ක්වත් ඕන. ඌ උබව අන්දලා


    Chicken wage thamayi. 1KG 3500k withara. Gampahanm market eke thiyanwa.
    කාලා බලන්ඩෝන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,801
    43,805
    113
    සේදවත්ත
    මොන රසද,
    කිලෝව කීයද
    මං කැමති බ්රොයිලර් චිකන් වගේ සොප්ට් එකට හැපෙන ඒවට, ඉත්තෑමසුත් හොදයි. ඒ හන්දා කරි චිකන්, හරක්මස් සෙට් නෑ.
    ඩක් හදනවනම් හොදට මැරිනේශන් එකක් නෙට් එකෙන් බලලා අවන් එකට දාපන් ලෙග් ඇන් තයි නම් සුපිරි . චිකන් වගේ ටිකක් තදයි ඒත් අවන් එකට දැම්මම ගානට මෙලෙක් වෙලා එනවා . උයලා කරි වලට නම් අවුල් මට
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,406
    113
    Banned
    රහ ඇති නේද ඔය චීන අය එහෙම හදන වීඩියෝ මන් දැකලා තියනවා. උන්ගේ කකුලුත් කනවා වෙනම කෑමක් හදන්.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,301
    4,418
    113
    New York
    පරවියොනම් රංචු පිටින් ඉන්න හන්ද අල්ලන්ඩ ලේසි.කොට්ටෝරුවො කොහොමද බන් අල්ලන්නෙ,
    එකෙක් හම ගැහුවාම ඇති දෙයක් නෑ.අඩුම 5ක්වත් ඕන. ඌ උබව අන්දලා
    මම දැකල තියෙනවා මු කැටපොලෙන් ගහලා අල්ලනවා. උගේ ගෙදර ලොකු ජම්බු ගහක් තියෙනවා එකට එනවා ජම්බු කන්න. මු කැටපොලෙන් ගහනවා මුන් බිම වැටෙන්නේ නැහැ එල්ලිලා ඉන්නවා කකුල් වලින් තව ෂොට් එකක් වැදුනම බිම. කොහමත් මු එදා මගේ ඉස්සරහම 3ක්‌ ඇල්ලුවා.
    මුන් ලාවට වැදුනොත් බිම වැටෙන්නේ නැහැ. තව කැලේවේ මොකද්දෝ ගහකටත් එනවා කිව්වා. කහට ගහ වගේ මොකක් හරි තමයි කිව්වේ.

    මු බොරු නෙමෙයි කියන්නේ, අපිටත් ගේනවා.

    මු මට සුදු ගෝනෝ මරපුවේ photo පෙන්නුවා අශ්වයෙක් වගේ ලස්සනයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,601
    113
    තායිලන්ඩ් පාම්වල ඉන්න උන් හොදයි
    වල් බල්ලන්ට ආස නෑ
    තායිලන්ඩ් පාම්වල ඉන්න balloda???