තාවකාලික දවස් පඩි ජොබ් එකක්?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    තාවකාලික දවස් පඩි ජොබ් එකක්?

    මචන්ලා අපි ලබන මාසේ විතර පොඩි බිස්නස් එකකට අත ගහනවා.ඒ වෙනකන් කරන්න දවස් පඩි ජොබ් එකක් නැද්ද ටික කාලෙකට? මේ ටිකේ ගෙදර මචන්ලා ඉන්නේ කිසි වැඩක් නෑ කාලකන්නි වගේ එපා වෙනවා.
    :dull::dull::dull::dull::dull::dull:
    IT side එකේ ඉදන් බදාම අනන එක වෙනකන් ඕන දෙයක් පුළුවන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේසන් වැඩ වල අත් උදව්වට පලයං :yes: :yes:
    බදාම අනන්නයි සිමෙන්ති අදින්නයි විතරයි තියෙන්නෙ මූලික දැනුමක් ඕන්නෑ :yes: :yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි සුත්තො උබ ජොබ් එකකට ගියා නේද ? එළකිරි එකේ පොරක් සෙට් කරපු එකකට. එනි වේ බම් මචන්. රූබික්ස් කියුබු ඩොට් කොම්.:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇයි ඔයාට කරාටි ගහන්න උගන්නන්න පුලුවන්නේ?
    I T උගන්වන්න පුලුවන්නේ?
    අහිංසක දුප්පත් ළමයි සදහා පොත්පත් දෙන්න ආදාර එකතු කරන්න පුලුවන්නේ?
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඇයි සුත්තො උබ ජොබ් එකකට ගියා නේද ? එළකිරි එකේ පොරක් සෙට් කරපු එකකට. එනි වේ බම් මචන්. රූබික්ස් කියුබු ඩොට් කොම්.:yes:

    අපි දෙන්න තම බිස්නස් එකක් පටන් ගන්නේ..:yes::yes::yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කඩ්ඩ බැරි එකා;19721655 said:
    ඇයි ඔයාට කරාටි ගහන්න උගන්නන්න පුලුවන්නේ?
    I T උගන්වන්න පුලුවන්නේ?
    අහිංසක දුප්පත් ළමයි සදහා පොත්පත් දෙන්න ආදාර එකතු කරන්න පුලුවන්නේ?

    ක්ලාස් කරලා ලොකු ගානක් හොයන්න බෑ මචන්.මන් ගාව එකතු කරගත්ත කියලා සල්ලි නෑ.අම්ම තාත්ත දුන්න ඒවා නෑ.කරාටි කරන කාලේ නය වෙලා කරා හැමදේම බිස්නස් එකක් පටන් ගන්න ට්‍රයි කළා.තවත් නය උනා ඒ නය ගෙවන්න ඕන නිසාම තමයි එළකිරි එකේ thread එකක් දාල ජොබ් එකකට ගියේ.දැන් නය සේරම ගෙවල ඉවරයි.(චුට්ටක් තියෙනව) දැන් ලබන මාසේ බිස්නස් එකක් පටන් ගන්නවා මාව ජොබ් එකට කතා කරපු අය්යත් එක්ක.ඒ ටිකේ මන් ගෙදර.අනික ඉස්කෝල වලට පොත් බෙදල මන් හම්බ කරා කියල හිතනවානම් උබට හෙන ගහනවා බන්. දන්න අය දන්නවා මන් කොච්චර කට්ටක් කෑවද කියල ඒ පින් වැඩේ සම්පුර්ණ කරන්න.
    FormatFactoryDoc20141203162925-1325e4.jpg

    FormatFactoryDoc20141203162925-2dc3ed.jpg

    FormatFactoryDoc20141203162925-35a128.jpg

    Screenshot533d6c5.png

    Screenshot56ddaea.png

    Screenshot578fe9a.png
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙම හිතලනෙමේ බන් මම කිව්වේ. උබ ගෙදර මුකුත් කරන්න දෙයක් නැතුව ඉන්නව කිව්ව නිසා.

    උබට බදාම අනන වගේ ඒව පුලුවන්නම්. රෑට සෙකුරිටි කරන්න පලයන්කෝ. රු 850ක් ගෙවනව කියල ඔය හැමතැනම පොස්ටර් අලවල තියෙන්නේ. රෑට සෙකුරිටි කරනව කියල නිදාගෙන. දවල්ට උබට ඕන දෙයක් කරපන්. :rofl::rofl::rofl: