'තැන්ක් යූ අප්පච්චී'

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    'තැන්ක් යූ අප්පච්චී'

    Akila_410px_26-10-14.jpg

    හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා, බවට පත් වූයේ නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධරය.

    ඔහුට ඒ සම්මානය හිමිවූයේ සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

    කෙසේවුවද ඊයේ (25) එම සම්මාන රාත්‍රියේදී සම්මානය ගත් අකිල මුලින්ම සිදු කරනු ලැබුවේ 'තැන්ක් යූ අප්පච්චී' කියමින් සිය පියා වන ජැක්සන්ට ස්තූති කිරීමය.

    මෙය එම සම්මාන රාත්‍රියට පැමිණ සිටි පිරිසට මෙන්ම රූපවාහිනිය ඉදිරියේ සිටිමින් එම සම්මාන උළෙල නැරඹූ ප්‍රේක්ෂකයන්ටද යම් ප්‍රෙහෙලිකාවක් වූ බව පැවසේ.

    ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා, නිළිය සහ ජනප‍්‍රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරි නමන්නේ එස්.එම්.එස්. සහ සම්මාන උළෙලේ වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුම මත බව එහි සංවිධායකයින් පවසා තිබියදී ධනුද්ධර සිය ජයග්‍රහණය වෙනුවෙන් පියාට මුලින්ම ස්තූති කිරීම නිසාය.

    කෙසේවුවද මෙහි සම්මානයට නිර්දේශවී සිටි රන්ජන් රාමනායක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර හා උද්ධික ප්‍රේමරත්න යන අය පරාජයට පත්කරමින් ධනුද්ධර මේ සම්මානය දිනාගෙන තිබිනි.

    කෙසේවුවද සිනමාවේ ජනප්‍රියම තරුව තවමත් රන්ජන් රාමනායක බව විචාරක මතයයි.

    එසේම ඔහුට දේශපාලන හේතුවක් මත සම්මාමය නොදුන්නේ නම් ඊට පසුව ජනප්‍රියම තරුව රොෂාන් රණවන බවද ඔවුන්ගේ මතයයි.

    තවද මේ තරගයේ සිටි අය සමඟ සන්සන්දනය කරන්නේ නම් අකිලට හිමි වන්නේ එහි අවසාන තැන බවද ඔවුන් කියා අප සමඟ කියා සිටියේය.

    :eek::eek:
     
    • Like
    Reactions: Yevon1992

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මං හිතුවෙ උද්දික වෙයි කියල
    මං චන්දෙ දුන්නෙ උද්දිකට
    කාලෙකට පස්සෙ කාන්තාරෙකට වැටුනු පොද වැස්සක් වගේ හොද නිර්මානයක්-සමනල සංධ්වනිය-එලියට ආව
    ඒක විතරයි මචන් ආසාවෙන් ඉවර වෙනකන් හෝල් එකේ මම බලපු අප්පිරිය නැතුව බලන්න පුලුවන් මෑත කාලෙ ආපු එකම සිංහල චිත්‍රපටිය
     
    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    මේ මිනිස්සුන්ට සම්මාන උලෙලවල් බලනව ඇරෙන්න ගෙවල් වල වෙන වැඩ නැද්ද බං ?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ithin bn kolla ammata wada thaththata adare athi
    anika bn godak un me kollo 2nawa danne jacksonge puthala 2na kiyalane
    ane manda bn minissunta ena prashna
    thaththata sthuthi karannath berida bn dan ???
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මං හිතුවෙ උද්දික වෙයි කියල
    මං චන්දෙ දුන්නෙ උද්දිකට
    කාලෙකට පස්සෙ කාන්තාරෙකට වැටුනු පොද වැස්සක් වගේ හොද නිර්මානයක්-සමනල සංධ්වනිය-එලියට ආව
    ඒක විතරයි මචන් ආසාවෙන් ඉවර වෙනකන් හෝල් එකේ මම බලපු අප්පිරිය නැතුව බලන්න පුලුවන් මෑත කාලෙ ආපු එකම සිංහල චිත්‍රපටිය

    Agree :yes:
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    මං හිතුවෙ උද්දික වෙයි කියල
    මං චන්දෙ දුන්නෙ උද්දිකට
    කාලෙකට පස්සෙ කාන්තාරෙකට වැටුනු පොද වැස්සක් වගේ හොද නිර්මානයක්-සමනල සංධ්වනිය-එලියට ආව
    ඒක විතරයි මචන් ආසාවෙන් ඉවර වෙනකන් හෝල් එකේ මම බලපු අප්පිරිය නැතුව බලන්න පුලුවන් මෑත කාලෙ ආපු එකම සිංහල චිත්‍රපටිය

    සහතික ඇත්ත
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උද්ධික ප්‍රේමරත්නයාට ජනප්‍රියම නලුවා කෙසේ වෙතත් ඕක කවද හරි හොදම නලුවා සම්මානේ නම් දිනාගන්නවා ශුවර්...
    අර තනි ඇහැට ඇඩෙනවා ටෝක් එක දුන්න චරිතෙ මතකද ඒකෙ හිටියේ ත්‍රීවීල් කාරයෙක්ගෙ චරිතෙකෙකට්,දැන් ස්වර්නවාහිනියෙ යන කලුඅරලිය එක මූ ඉන්නවා වසන්ත කියල පාතාල නායකයෙකුගෙ චරිතෙට ආන්න සුපිරි ඇක්ටින් ඈ..ඒකතාව මෙගා චොර එකක් වුනාට මම බලනවා මුගෙ ඇක්ටින් බලන්නම
    :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ ඔය හැලපයාට වඩා මටනම් උද්දික හොඳයි බන්
    උගේ ඇක්ටින් නියමයි...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උද්ධික ප්‍රේමරත්නයාට ජනප්‍රියම නලුවා කෙසේ වෙතත් ඕක කවද හරි හොදම නලුවා සම්මානේ නම් දිනාගන්නවා ශුවර්...
    අර තනි ඇහැට ඇඩෙනවා ටෝක් එක දුන්න චරිතෙ මතකද ඒකෙ හිටියේ ත්‍රීවීල් කාරයෙක්ගෙ චරිතෙකෙකට්,දැන් ස්වර්නවාහිනියෙ යන කලුඅරලිය එක මූ ඉන්නවා වසන්ත කියල පාතාල නායකයෙකුගෙ චරිතෙට ආන්න සුපිරි ඇක්ටින් ඈ..ඒකතාව මෙගා චොර එකක් වුනාට මම බලනවා මුගෙ ඇක්ටින් බලන්නම:yes:

    පැටී.....:P
    :yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උද්ධික ප්‍රේමරත්නයාට ජනප්‍රියම නලුවා කෙසේ වෙතත් ඕක කවද හරි හොදම නලුවා සම්මානේ නම් දිනාගන්නවා ශුවර්...
    අර තනි ඇහැට ඇඩෙනවා ටෝක් එක දුන්න චරිතෙ මතකද ඒකෙ හිටියේ ත්‍රීවීල් කාරයෙක්ගෙ චරිතෙකෙකට්,දැන් ස්වර්නවාහිනියෙ යන කලුඅරලිය එක මූ ඉන්නවා වසන්ත කියල පාතාල නායකයෙකුගෙ චරිතෙට ආන්න සුපිරි ඇක්ටින් ඈ..ඒකතාව මෙගා චොර එකක් වුනාට මම බලනවා මුගෙ ඇක්ටින් බලන්නම
    :yes:

    අපෝ ඔය හැලපයාට වඩා මටනම් උද්දික හොඳයි බන්
    උගේ ඇක්ටින් නියමයි...

    අනිවාර්යෙන්ම මචං..උද්දික ජන්ප්‍රියම නලුව නොව්නෙ ඒක තෝරන්නෙ කෙටි පනිවිඩ සහ අන්තර්ජාලය හරහා නිසා..අන්න ඒ නිසා තමා අකිල තාත්තට ස්තූති කියන්න ඇත්තෙත්

    කොහොම හරි අද කාලෙ ඉන්න දෙකයි පනහෙ නලුවන්ට උද්දික හොද උත්තරයක්..
    හුගක් අය හිතන්නෙ ලස්සන නම් නලුවෙක් වෙන්න පුලුවන් කියල..එහෙම අය තමා අද සිංහල සිනමාවෙත් ඉන්නෙ.උන්ගෙ ඇක්ටින් දැක්කම බඩ පලාගෙන මැරෙන්න හිතෙනව.මම හොලිවුඩ් ගොඩක් බලන කෙනෙක් හින්ද්ද දන්නෙ නෑ.ගූ හැත්තෑවයි.ෆිල්ම් එක බලනකොට ලැජ්ජ හිතෙනව බං ..ලංකාවෙ ෆිල්ම් පහලට දාල කතා කරනව නෙමේ බං.උබලම හිතපන් කොහොමද බලන්නෙ කියල.බොක්ස් යන්න බලන් ඉන්න එව්න් විතරයි සිංහලෆිල්ම් බලන්න යන්නෙ දැන්.දැන් ඉන්න චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් ඒක දන්නවා.ඒ නිසා ඕන මගුලක් හදනව.
    දැන් ඉන්න ගොඩක් නලුවො තාත්වික භාවයෙන් ගොඩක් ඈතයි.ඇක්ටින් හරිම අස්වාභාවිකයි.ඒකයි මං කිව්වෙ සමනල සංධ්වනිය හරිම තාත්වික නිර්මානයක්.ඒකේ හැමෝගෙම රංගනය හරිම තාත්විකයි.විශේශයෙන් උද්දික,පුබුදු සහ යශෝදගෙ..ලැජ්ජ නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්
    ලස්සන නම් නලුවෙක් වෙන්න පුලුවන් කියල හිතන් ඉන්න ගොඩ දෙනෙක්ට හොද උත්තරයක් උද්දික
    අපිට කවදාවත් හොලිවුඩ් අල්ලන්න බෑ.ඒත් අඩු ගානෙ අවුරුද්දකට කැත නැතුව බලන්න පුලුවන් චිත්‍රපටි දෙකක්වත් එලියට එනව නම් ලොකු දෙයක්.අපේ නලුවො ඇත්තටම මෝඩ ගස්..මං කිව්වෙ ඉගෙන ගෙනද නැද්ද කියන එක නෙමේ.නලුවෙක් හොද නලුවෙක් වෙන්නෙ සමාජ ආශ්‍රය,සහ ඒ ගොල්ලන්ට ලැබෙන අද්දැකීම් වලින්..ඒව තමා ඒ ගොල්ලො ප්‍රතිනිර්මානය කරන්නෙ.මෙන්න මේක තමා ගොඩක් අයගෙ නැත්තෙ මම හිතන්නෙ
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උද්ධික ප්‍රේමරත්නයාට ජනප්‍රියම නලුවා කෙසේ වෙතත් ඕක කවද හරි හොදම නලුවා සම්මානේ නම් දිනාගන්නවා ශුවර්...
    අර තනි ඇහැට ඇඩෙනවා ටෝක් එක දුන්න චරිතෙ මතකද ඒකෙ හිටියේ ත්‍රීවීල් කාරයෙක්ගෙ චරිතෙකෙකට්,දැන් ස්වර්නවාහිනියෙ යන කලුඅරලිය එක මූ ඉන්නවා වසන්ත කියල පාතාල නායකයෙකුගෙ චරිතෙට ආන්න සුපිරි ඇක්ටින් ඈ..ඒකතාව මෙගා චොර එකක් වුනාට මම බලනවා මුගෙ ඇක්ටින් බලන්නම
    :yes:

    :yes:
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ආපෝ මූද ජනප‍්‍රියම නළුවා. :lol:
    මොකෙක්ද මන්දා. නිකන් තලගොයෙකුටනේ දීලා තියෙන්නේ.
    :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං හිතුවෙ උද්දික වෙයි කියල
    මං චන්දෙ දුන්නෙ උද්දිකට
    කාලෙකට පස්සෙ කාන්තාරෙකට වැටුනු පොද වැස්සක් වගේ හොද නිර්මානයක්-සමනල සංධ්වනිය-එලියට ආව
    ඒක විතරයි මචන් ආසාවෙන් ඉවර වෙනකන් හෝල් එකේ මම බලපු අප්පිරිය නැතුව බලන්න පුලුවන් මෑත කාලෙ ආපු එකම සිංහල චිත්‍රපටිය

    මමත් හිතුවේ උද්ධික ප්‍රේමරත්නට ලැබෙයි කියලා. :D හැබැයි ඌ බැදලා නිසා කෙල්ලෝ චන්දෙ දුන්නෙ නැද්ද දන්නෙ නෑ
    uddika-premarathna.jpg
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මමත් හිතුවේ උද්ධික ප්‍රේමරත්නට ලැබෙයි කියලා. :D හැබැයි ඌ බැදලා නිසා කෙල්ලෝ චන්දෙ දුන්නෙ නැද්ද දන්නෙ නෑ
    uddika-premarathna.jpg

    හ්ම්ම් 52% බහුතරයනෙ :yes: