DHL කියන්නේ ජර්මනියේ තැපැල් සේවය. ප්ලේන්, වාහන, බිල්ඩින් ලෝකේ පුරා කොච්චර තියෙනවා ද එයාලට. ලංකාවේ තැපෑලේ තියෙන දුර්වල කම් නිසා කූරියර් සමාගම් කොච්චර හම්බ කරනවා ද?
ලංකාවේ හැම වැදගත් තැනකම ඉතා වටිනා ඉඩම් තියෙනවා. ඔව්වා rent එකට දුන්නත් හම්බ කරන්න පුළුවන්.
සෞක්‍ය අමාත්‍ංශයේ finger print තියන්න බැරි අයට වෙන job වලට යන්න කියලා අද. අසීමිත OT කෙරුවාව ට මුන් ෂොට දෙනවා. මිනිස්සු කැමති මේ වැඩ වලට.