මචං බර්ත්ඩේ කාඩ් එකක් යවන්න තියෙනවා කොළඹ ඉදන් මාතර කඹුරුපිටියට. ඒක යන්න කොච්චර කල් යනවා ද?
තැපෑලෙන් ලියුමක් වගේ යවන්න හැදුවෙ.
ලියුමක් තැපැල් කරද්දී මුද්දර අලවන සීන් එක ඒවා එහෙම දන්නෙ නෑ මම වැඩිය. කීයක වගේ මුද්දර ගහන්න වෙයි ද?
රෙජිස්ටර් තැපෑලෙයි නිකං තැපෑලෙයි වෙනස මොකද්ද?