කව්ද යකෝ මූට කුප්ප කථා කිව්වෙ
උයා ඕවා ගනං ගන්න එපා තුදූ..
මෙහ්.. (අර හදන විදිහ මටාත් කියලා දීකො![]()
ඈ බොල.....හොඳ කොහු ලණුවක් හොයාගත්තනම් වලල්ල හදාගන්නයි තැඹිලි ටික වල්ල පිටින්ම බාගන්නයි පුලුවන්නේ.......රත්තරං;15663397 said:මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා
තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි

ඉයේ ලිදට දාන්න මම සහයෝගya දුන්න හින්දා මාත් එක්ක තරහෙන් ඉන්නේ![]()

උඹට දැන් ජුන්ඩක් තැපෑලෙන් එව්වදඊයේ සිදුවිමට සැහෙන්න රිදිලා තියෙනවා පව් උයා![]()

රත්තරං;15663397 said:මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා
තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි

රත්තරං;15663397 said:මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා
තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි

රෙස් ලිදේපල යන්න ගේ පප්පා![]()
ගේ පප්පට රිදිලා![]()
උඹට දැන් ජුන්ඩක් තැපෑලෙන් එව්වද![]()

කෝ බොලේ..............
තව ම දවස් 10 ගිහින් නැද්ද? නැත්තං පංකසාලයා මාරු ද වයින් බෝතලෙත් ඇන්න...........