තැඹිලි-වයින් ගෙදරදීම හදමු

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සංකයො, කෂ්ටා පෙරන විදිහ කියලා දීහංකෝ...
    හැබැයි අර කටු කම්බියි, යූරියයි, ග්‍රැමක්සෝනුයි, පොළගයි දාලා පෙරන විදිහ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කව්ද යකෝ මූට කුප්ප කථා කිව්වෙ :angry:
    උයා ඕවා ගනං ගන්න එපා තුදූ..
    :love:
    මෙහ්.. (අර හදන විදිහ මටාත් කියලා දීකො:love:;):P:P:P:lol:

    මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
    මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
    රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
    ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
    ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
    අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
    පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
    ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා

    තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
    ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි
     
    Last edited:
    • Haha
    Reactions: urajdrlk

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15663397 said:
    මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
    මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
    රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
    ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
    ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
    අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
    පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
    ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා

    තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
    ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි
    ඈ බොල.....හොඳ කොහු ලණුවක් හො‍යාගත්තනම් වලල්ල හදාගන්න‍යි තැඹිලි ටික වල්ල පිටින්ම බාගන්න‍යි පුලුවන්නේ.......:angry::angry::angry:

    -rep
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;15663397 said:
    මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
    මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
    රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
    ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
    ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
    අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
    පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
    ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා

    තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
    ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි

    රෙක්සි දැන් ඔය ක්‍රමේට විස්කි හදනවලු
    :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15663397 said:
    මෙහෙමයි තැබිලි වලින් විස්කි ගන්නේ. මම මේ උබ හින්දා කියන්නේ.
    මම අර කලින් කිව්වා වගේ අගුරු, පිරිසිදු කපු බෙඩ් ශීට් එකක්. කැලැන්ඩර් කොලයක්. කොහු ගෝනියක් ඕනේ වෙනවා
    රහස් වට්ටෝරුවක් නිසා ලාවට දාන්නම්-
    ඉස්සෙල්ලම බෙඩ් ශීට් එක හොදට අබරලා වලල්ලක් හදනවා
    ඒකෙන් ගහට නැගලා තැබිලි කඩලා ගෝනියට දාගන්නවා
    අගුරු කැටෙන් කැලැන්ඩර් කොලේ ලියනවා "තැබිලි බොමු" කියලා
    පාරක් අයිනට ගිහින් තැබිලි ටික සේරම විකුනගන්න ඕනේ රෑ 9ට කලින්
    ඊට පස්සේ බාර් එකට ගිහින් කැමති විස්කි ජාතියක් ගන්නවා

    තැබිලි වලු තුනක්වත් අඩුම වැඩේට ඕනේ
    ආනමාලුනම් එක කැනෙන් පුලුවන් වෙයි

    :lol::lol::lol:රෙස් ලිදේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බොලේ..............
    තව ම දවස් 10 ගිහින් නැද්ද? නැත්තං පංකසාලයා මාරු ද වයින් බෝතලෙත් ඇන්න...........