ඕවා කුප්පයංගේ බොරු කථා....පොලෝසියට කොටු උනා කියලා ජනතාව කියනවා,මේක ඇත්තද..?
හෙන ගහපු යන්තරේ ආයේ අටෝ ගත්තද..?


ඕවා කුප්පයංගේ බොරු කථා....
අපි අහින්සක විදිහට වයින් වඩියක් පෙරාගෙන කවියක් ලියාගෙන හිටියම තමා හැම එකාටම ************
අළුත් යන්තරයක් පහසු ගෙවීමේ ක්‍රමයට ගත්තා



කොහොමෙයි වයින් එක ගොඩ දැම්මේ..........කිඹුලයියා සමග සහයෝගයෙන් පානය කලා නං එච්චරයි..![]()