තැඹිලි-වයින් ගෙදරදීම හදමු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    අපේ කොල්ලො ටිකෙන් බේරෙන්න බැරිවෙයි... :lol::lol:

    Happy1.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අරක්කු හදන හැටි ඊළඟ ත්‍රෙඩ් 1එන් බලාපොරොත්තු වෙමී :dull::dull::dull:
    එල ඈ :rolleyes::rolleyes::rolleyes:
    රේප් කරන්න බැලූ :oo::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me ban mechchara sini dammama meka pani raha vadi venne nadda,
    pani raha nathuva normal vidiyata hadanava nam kohomada karanne kiyalath podiththak kiyapan machooo................
    සීනි ප්‍රමාණය අඩු කරන්න තමා මචං තියෙන්නෙ.
    ගොඩාක් මෝරපු තැඹිලි ගන්නෙ නැතුව ටිකක් ලපටි ඒවා අරං සීනි ප්‍රමාණය අඩු කරලා බලන්න.
    හැබැයි වයින් වල නියම ගුණත්වය එන්නෙ මේ සම්මත විදිහට දැම්මාමයි ලු :dull::baffled:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සීනි ප්‍රමාණය අඩු කරන්න තමා මචං තියෙන්නෙ.
    ගොඩාක් මෝරපු තැඹිලි ගන්නෙ නැතුව ටිකක් ලපටි ඒවා අරං සීනි ප්‍රමාණය අඩු කරලා බලන්න.
    හැබැයි වයින් වල නියම ගුණත්වය එන්නෙ මේ සම්මත විදිහට දැම්මාමයි ලු :dull::baffled:

    elakiri machan,
    ape nanda kenek midi valin hadana wine ekak genath dunna,
    ade patta rahayi ban,
    ube me krameta aye try karala balanna hithenava,
    a kale hadapu krame mathaka naha ban amma thamayi haduwe :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    elakiri machan,
    ape nanda kenek midi valin hadana wine ekak genath dunna,
    ade patta rahayi ban,
    ube me krameta aye try karala balanna hithenava,
    a kale hadapu krame mathaka naha ban amma thamayi haduwe :love:
    :rolleyes: මිදි එකට නං මේ තරං සීනි ඕනෙ නෑ. දැම්මොත් පැනි රහ වැඩියි. මිදි එකට සීනි අඩුවෙන් දාලා හදලත් බොන්න පුලුවං. පට්ට රහයි. පොඩී කහට ගතියක් තියෙනවා මුලින්ම. ඒත් කල් යද්දි ඒක නැති වෙනවා :D
     
    Street Fighter

    Well-known member
  • :rolleyes: මිදි එකට නං මේ තරං සීනි ඕනෙ නෑ. දැම්මොත් පැනි රහ වැඩියි. මිදි එකට සීනි අඩුවෙන් දාලා හදලත් බොන්න පුලුවං. පට්ට රහයි. පොඩී කහට ගතියක් තියෙනවා මුලින්ම. ඒත් කල් යද්දි ඒක නැති වෙනවා :D

    kohomada ban oka hadanne ...? :D:D:D:D:D