තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TFS
    Rep +
    :)
    11.gif
    :D:D try it ;)
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මචන් තැඹිලි වයින් හදද්දි බ්‍රැන්ඩි දානවා නේද? ඒ දවස් 10ක් පැහුනට පස්සෙද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියනේ කියල වැදගත් දෙයක් දැම්මම ම ද කොහෙද එළකිරියට......
    මේ ...මට බෝතලයක් ඕනෑය අනිවා.........හරිය මල්ලී................:P


    මචන් තැඹිලි වයින් හදද්දි බ්‍රැන්ඩි දානවා නේද? ඒ දවස් 10ක් පැහුනට පස්සෙද?
    යකෝ බ්‍රැන්ඩි තියනව නම් වයින් වලට කලවං කරන්නේ අහවල් හුයන්නකට ද?
    ගසනව නේහ් නිකංන්ම................:dull: