ane buwo mewa gana danaganna kasippu perannama oneda. uba saththara kiyana ekedda u gana hari hati dana gena katha karahan..ane mahemath gonek![]()

බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............
මම-ලීලවතී කෝ මේතන තිබ්බ අර නිල්පාට කවරෙකින් වහපු බාජනේ.
ඒකි- ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද
. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)



මම දැනගෙන හිටියා මු කොහේහරි කසිප්පු පෙරලා විකුණන පොරක් කියලා,,,
ඒකනේ ඔයවගේ සුපිරි කවි ලියන්නේ.හවසට කසිප්පු ගහලා කවිලියන එක තමයි මුගේ වැඩේ.
ඔය දැන් එළිවෙලා තියෙන්නේ..
තව ටික දවසකින් මෙහෙම ත්රෙඩ් ටිකකුත් දායි
01..කොහොමද ගෝඩා පෙරන්නේ.
02..පොලිසියට සොයාගත නොහැකි ආකාරයට කසිප්පු සගවනහැටි.
03..පොලිසියට අසුනොවී දුවන ආකාරය.
04..පොලිසියෙන් සැගවී සිට මෝෂන් එකක් දමා උසාවියට ඉදිරිපත්වන ආකාරය.
05..කසියා සහ කවි සිතුවිලි
හෆොයි එලකිරියට ගිය කලක්![]()

Uya bonna ane mage mam owwa pawichcjiyak ne![]()

innawa 119 ekata call ekak denakamඉරිදා වගේ පෙරන්න ඉන්නෙ මචං
උඹට දන්වන්නං![]()

eka thama ehenam meya methanama karaki karaki inne lolදවස් 10 කින් බොතලයක් එවනවා කිව්වා![]()