


ඔන්න හෙට කලවම් කරනවා....
කලවම් කරලා ආයෙ වහලා තියනවා දවසක්...
ඒ කියන්නෙ හෙට.. (ඉරිදා හොදට කලවම් කරලා ආයෙ වහලා තියලා..)
සදුදා තමා පෙරන්න පටං ගන්නෙ...
කට්ටිය ලෑස්තියි නේ![]()


මචං... උඹ නම් සදුදට වයින් පෙරයි.. ඒත්...
අපේ උන් ගිය සදුද ඉදන් ඕකට කෙල පෙරන්නෙ....





තැඹිලි වෙනුවට පොල් හෝ කුරුම්බා වතුර පාවිච්චි කරොත් කොහොමද?
ඔය ගෙවල්වල උත්සව කාලෙට ඕන තරම් පොල් වතුර විසි කරනවනේ බන්........![]()
අපි ට්රයි කරලා නං නෑ බං.මේ වෑන් එකේ ආවොත් උඹලගේ ගෙදරට එන්න පුලුවන් නේද.. ඔන්න කස්ටිය ලෑස්ති වෙලා ඉඳපල්ලා. සඳුදට බලෙන් හරි නැගගන්න බලාපල්ලා
![]()


බෑ බං![]()
