තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියම වැඩක් ස්තුතියි ඉතුරු ටිකත් දාන්න
    11.gif
    :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න හෙට කලවම් කරනවා....
    කලවම් කරලා ආයෙ වහලා තියනවා දවසක්...
    ඒ කියන්නෙ හෙට.. (ඉරිදා හොදට කලවම් කරලා ආයෙ වහලා තියලා..)
    සදුදා තමා පෙරන්න පටං ගන්නෙ...
    කට්ටිය ලෑස්තියි නේ :yes::rofl::P
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔන්න හෙට කලවම් කරනවා....
    කලවම් කරලා ආයෙ වහලා තියනවා දවසක්...
    ඒ කියන්නෙ හෙට.. (ඉරිදා හොදට කලවම් කරලා ආයෙ වහලා තියලා..)
    සදුදා තමා පෙරන්න පටං ගන්නෙ...
    කට්ටිය ලෑස්තියි නේ :yes::rofl::P

    මචං... උඹ නම් සදුදට වයින් පෙරයි.. ඒත්‍‍...
    අපේ උන් ගිය සදුද ඉදන් ඕකට කෙල පෙරන්නෙ....
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    තැඹිලි වෙනුවට පොල් හෝ කුරුම්බා වතුර පාවිච්චි කරොත් කොහොමද?
    ඔය ගෙවල්වල උත්සව කාලෙට ඕන තරම් පොල් වතුර විසි කරනවනේ බන්........:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැඹිලි වෙනුවට පොල් හෝ කුරුම්බා වතුර පාවිච්චි කරොත් කොහොමද?
    ඔය ගෙවල්වල උත්සව කාලෙට ඕන තරම් පොල් වතුර විසි කරනවනේ බන්........:yes::yes:
    :baffled: :dull: අපි ට්‍රයි කරලා නං නෑ බං.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    1175111_10201252801196081_558144442_n.jpg

    මේ වෑන් එකේ ආවොත් උඹලගේ ගෙදරට එන්න පුලුවන් නේද.. ඔන්න කස්ටිය ලෑස්ති වෙලා ඉඳපල්ලා. සඳුදට බලෙන් හරි නැගගන්න බලාපල්ලා

    :rofl::rofl::rofl::rofl::rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වෑන් එකේ ආවොත් උඹලගේ ගෙදරට එන්න පුලුවන් නේද.. ඔන්න කස්ටිය ලෑස්ති වෙලා ඉඳපල්ලා. සඳුදට බලෙන් හරි නැගගන්න බලාපල්ලා

    :rofl::rofl::rofl::rofl::rofl::P
    :dull::frown::frown:
    2.gif