තැඹිලි-වයින් ගෙදරදීම හදමු

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659404 said:

    බෑ බෑ.. උයා මට බෙන්නා.. උයා හොද නෑ.. ඉන්නකෝ මම දානව ත්‍රෙඩ් එකක් මල් පප්පා එක්ස්පෝස්ඩ් කියලා

    උයාත් ඉතින් මුසල්මානුවෙක් වගෙනේ හසිරෙන්නේ....අනිත් පැත්තටම රෙදි ගැලවෙන්න දානවා මම ත්‍රේඩ් එකක්:cool: k නම්බර් කාර් එකයි අර ලොකු ගෙදරයි ikman.lk එකේ ඇඩ් ටිකයි:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15659415 said:
    3. සැර නැති අගුරු ජාතියක්.. ඒ කිව්වේ මචන් ඔය පොල්කටු අගුරු වගේ නැතුව ලී කොට පුච්චලා එන අගුරු ඕනේ

    රත්තරං;15659419 said:
    ඔය බනිනවනේ......

    උයා හොද ඇති කියලා මම 3 වෙනි එකත් දැම්මා. ඒත් උයත් මාව එක්ස්පෝස් කරනවලු.. දැක්කනේ පහුගියටිකේ මම එක්ස්පෝස් උනා

    මට බෑ
    දානවනම් ඇත්තටම දාපන්......නැත්තම් මම ත්‍රෙඩ් එකක් දානවා රත්තරං Re,Re-exposed කි‍යලා......:growl::growl::growl:

    ඊට පස්සේ ත්‍රෙඩ් එකේ ටැග් පහකුත් දානවා "රත්තරං ලිඳේ, අ‍යි‍යෝ රත්තරං,රත්තරං නාලා,මෙහෙට එන්න,රත්තරංට ඇපත් නෑ" කි‍යලා....... එතකොට ආපහු උඹට එලකිරි එන්න බැරිවෙනවා.......:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ridila™
    උඹත් ත්‍රෙඩ් එකක් දානවා mal pappa exposed කි‍යලා.....:angry::angry::angry:

    ඊට පස්සේ දානවා.....හුටා දාන්න බොරුවක් තවම මතක්වුනේ නෑ......මතක් වුනාම කි‍යන්නම්.....:baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උයාත් ඉතින් මුසල්මානුවෙක් වගෙනේ හසිරෙන්නේ....අනිත් පැත්තටම රෙදි ගැලවෙන්න දානවා මම ත්‍රේඩ් එකක්:cool: k නම්බර් කාර් එකයි අර ලොකු ගෙදරයි ikman.lk එකේ ඇඩ් ටිකයි:lol::lol::lol:

    අඩනවා ඈ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දානවනම් ඇත්තටම දාපන්......නැත්තම් මම ත්‍රෙඩ් එකක් දානවා රත්තරං Re,Re-exposed කි‍යලා......:growl::growl::growl:

    ඊට පස්සේ ත්‍රෙඩ් එකේ ටැග් පහකුත් දානවා "රත්තරං ලිඳේ, අ‍යි‍යෝ රත්තරං,රත්තරං නාලා,මෙහෙට එන්න,රත්තරංට ඇපත් නෑ" කි‍යලා....... එතකොට ආපහු උඹට එලකිරි එන්න බැරිවෙනවා.......:cool::cool::cool:

    ඔව් බන් මම මේ හෙන ලැජාවෙන් එලකිරි එන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4. ඕනෙම එක කියන්න බැරි උනානේ. අර Dinushasankalpa මුලින් කිව්වා වගේ. හොද පිරිසිදු කොලයක් ඕනේ, කැලැන්ඩර් පිටුවක්නම් වඩා සුදුසුයි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹත් ත්‍රෙඩ් එකක් දානවා mal pappa exposed කි‍යලා.....:angry::angry::angry:

    ඊට පස්සේ දානවා.....හුටා දාන්න බොරුවක් තවම මතක්වුනේ නෑ......මතක් වුනාම කි‍යන්නම්.....:baffled::baffled::baffled:

    එල එල:P:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15659451 said:
    ඔව් බන් මම මේ හෙන ලැජාවෙන් එලකිරි එන්නේ
    :cool::cool::cool:
    රත්තරං;15659456 said:
    4. ඕනෙම එක කියන්න බැරි උනානේ. අර Dinushasankalpa මුලින් කිව්වා වගේ. හොද පිරිසිදු කොලයක් ඕනේ, කැලැන්ඩර් පිටුවක්නම් වඩා සුදුසුයි
    :oo::oo::oo:
    එල එල:P:P:P:P
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගුල් විස්කි‍යක් හින්දා නාගන්න එකත් අමතකවුනා කි‍යහන්කෝ.......:oo::oo::oo:
    මම ‍යනවා.....පප්පව සහ රත්තරංව එක්ස්පෝස් කිරීම ලඟදීම බලාපොරොත්තුවන්න......:cool::cool::cool:

    ‍යන්න කලින් බොරලැස්ගමුව පැත්තට බම්ප්.......:lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගුල් විස්කි‍යක් හින්දා නාගන්න එකත් අමතකවුනා කි‍යහන්කෝ.......:oo::oo::oo:
    මම ‍යනවා.....පප්පව සහ රත්තරංව එක්ස්පෝස් කිරීම ලඟදීම බලාපොරොත්තුවන්න......:cool::cool::cool:

    ‍යන්න කලින් බොරලැස්ගමුව පැත්තට බම්ප්.......:lol::lol::lol:

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගුල් විස්කි‍යක් හින්දා නාගන්න එකත් අමතකවුනා කි‍යහන්කෝ.......:oo::oo::oo:
    මම ‍යනවා.....පප්පව සහ රත්තරංව එක්ස්පෝස් කිරීම ලඟදීම බලාපොරොත්තුවන්න......:cool::cool::cool:

    ‍යන්න කලින් බොරලැස්ගමුව පැත්තට බම්ප්.......:lol::lol::lol:

    තෝ ලිදට වැටිල දියබරියෙක්ම කාපිය:angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: urajdrlk

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ මොකද හිනාවෙන්නේ...... එක්ස්පෝස් කරනවා දැනගන්......:angry::angry::angry:
    රත්තරං;15659542 said:
    තෝ ලිදට වැටිල දියබරියෙක්ම කාපිය:angry::angry::angry::angry::angry:
    කෝ බොල ඉතුරු පි‍යවරවල් ටික.......බලු මිනිස්සු ඕ‍යි......:dull::dull::growl::growl:

    (උපුටා ගැනීම ව‍යිර්ස් නරි‍යාගෙනි.)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තෝ මොකද හිනාවෙන්නේ...... එක්ස්පෝස් කරනවා දැනගන්......:angry::angry::angry:

    කෝ බොල ඉතුරු පි‍යවරවල් ටික.......බලු මිනිස්සු ඕ‍යි......:dull::dull::growl::growl:

    (උපුටා ගැනීම ව‍යිර්ස් නරි‍යාගෙනි.)

    eka nam attha
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුයන්නක්ද බොල.. තවම නැතෙයි ඕක.. ඔයිට වඩා හොඳයි ගුලියක් කාලා ගෙදර බත් හට්ටියයි හොඳි හට්ටියයි හිස් කරල දාන එක..:growl:

    ගුලිය ගැන කියනකොට මරු සීන් එකක් මතක් වුණා.. කාපු එවුන් ඉන්නවද දන්නෑ.. මං එක පාරක් ගාල්ලෙ කානිවල් එකක් බලන්න ගියා කොල්ලො සෙට් එකත් එක්ක.. සාමාන්‍ය පෙල කරන කාලෙදි.. ඔන්න අපි ගිහින් එනගමන් කොල්ලෙක් ගුලි වගයක් දුන්නා එකාට එක ගානෙ කාපිය කියලා.. ජීවිතේට කාලත් නෑනෙ.. මං බයට කෑවෙ නෑ.. බියර් දෙක තුනකුත් කෙලලා හිටියෙ.. අපේ හයදෙනෙක් කෑවා.. මායි තව එකෙකුයි කෑවෙ නෑ.. ටික වෙලාවක් යද්දි උන්ගෙ මූඩ් එක වෙනස් වුණා.. කුණුහරුපෙන් බැන්නත් උන් හිනාවෙන්න ගත්තා.. අහස දිහා බලාගෙන ඉන්න ගත්තා.. ජීවිතේට කවි, නිසදැස් නොකියපු එවුන් කවි කියන්න ගත්තා.. වැඩේ කියන්නෙ මුන් ඇවිදින තාලෙ වෙනස් වුණා කියහංකො.. ගෙදර යන්නෙ පයින් අපි.. මුන් හරියට ඇවිදින්නෙ අර කොක්කු ඇවිදිනවා වගේ.. අපි දෙන්නා ඇහුවා මොකෝ හු#තො නිකං කොක්කු වගේ යන්නෙ කියලා.. ඇයි බං මේ කලු ගල් වල කකුල පැටලුනොත් බිමනේ.. ඒකයි මේ පැන පැන යන්නෙ කිව්වා.. ඇති කලු ගලකුත් නෑ.. මුන් ගියේ එහෙම..