තැඹිලි-වයින් ගෙදරදීම හදමු

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන හුයන්නක්ද බොල.. තවම නැතෙයි ඕක.. ඔයිට වඩා හොඳයි ගුලියක් කාලා ගෙදර බත් හට්ටියයි හොඳි හට්ටියයි හිස් කරල දාන එක..:growl:

    ගුලිය ගැන කියනකොට මරු සීන් එකක් මතක් වුණා.. කාපු එවුන් ඉන්නවද දන්නෑ.. මං එක පාරක් ගාල්ලෙ කානිවල් එකක් බලන්න ගියා කොල්ලො සෙට් එකත් එක්ක.. සාමාන්‍ය පෙල කරන කාලෙදි.. ඔන්න අපි ගිහින් එනගමන් කොල්ලෙක් ගුලි වගයක් දුන්නා එකාට එක ගානෙ කාපිය කියලා.. ජීවිතේට කාලත් නෑනෙ.. මං බයට කෑවෙ නෑ.. බියර් දෙක තුනකුත් කෙලලා හිටියෙ.. අපේ හයදෙනෙක් කෑවා.. මායි තව එකෙකුයි කෑවෙ නෑ.. ටික වෙලාවක් යද්දි උන්ගෙ මූඩ් එක වෙනස් වුණා.. කුණුහරුපෙන් බැන්නත් උන් හිනාවෙන්න ගත්තා.. අහස දිහා බලාගෙන ඉන්න ගත්තා.. ජීවිතේට කවි, නිසදැස් නොකියපු එවුන් කවි කියන්න ගත්තා.. වැඩේ කියන්නෙ මුන් ඇවිදින තාලෙ වෙනස් වුණා කියහංකො.. ගෙදර යන්නෙ පයින් අපි.. මුන් හරියට ඇවිදින්නෙ අර කොක්කු ඇවිදිනවා වගේ.. අපි දෙන්නා ඇහුවා මොකෝ හු#තො නිකං කොක්කු වගේ යන්නෙ කියලා.. ඇයි බං මේ කලු ගල් වල කකුල පැටලුනොත් බිමනේ.. ඒකයි මේ පැන පැන යන්නෙ කිව්වා.. ඇති කලු ගලකුත් නෑ.. මුන් ගියේ එහෙම..

    ලොල් සින් එක:lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අත්ත කි‍යපන්..... උඹත් එදා ජීවිතේ පලවෙනි වතාවට ගුලි‍යක් ගහලා පිස්සු නැටුවා නේද......:oo::oo::oo:
    උඹේ වීරක්‍රි‍යා ‍යාලුවෝ කිව්වට පස්සේ ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන ඒක උන්ට වෙච්ච දෙ‍යක් වගේ අපිට කි‍යනවා........:dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් සින් එක:lol::lol::lol::lol:
    සිරා බං.. විලි ලැජ්ජ සීන් එක.. ඊළඟ දවසෙ අපි උන්ගෙන් ඇහුවා මොකෝ උනේ කියලා.. උන්ට මතක නෑ.. එකක් මතක තිබිලා.. සෙට් එකම ගෙදර ගිහින් බත් හට්ටියටම ගේම දීලා.. බත් හට්ටියටම හොදියි, මාලුයි අරවයි මේවයි ඔක්කොම දාලා කෙලලා ඇරලා.. උන් කියනවා ජීවිතේට කෑවෙ නෑලු ඒ කාපු කෑමක්.. බඩේ තවත් ඉඩ තිබුණලු.. පස්සෙ දවසක අපිත් ඔය ගුලියක් කන්න හෙව්වා.. හම්බවුනේ නෑ බං.. කොහෙ තියෙද දන්නෙ නෑනෙ..:(
     
    බෙහෙත් ගුලියක් වෙන්න ඇති:lol::lol:
     
    ඔ‍ය ජරාව කන්න එපා ‍යකුනේ......:no::no::no:
    ඕවා තම‍යි සම හරක් මදන මෝදක කි‍යලා වැදගත් ඉව්දි‍යට කන්නේ...... ඕවා හදන්නේ අබිං වලින්.....:dull::dull::dull:
    කොහොමත් ඕවා නීති විරෝධී හින්දා විකුණන එවුන් දෙන්නේ අඳුරන අ‍යට විතර‍යි.......:eek::eek::eek:
    ඉතින් ඕවා කන එවුනුත් ලොකූ වැඩක් කරනවා වගේ පොලිසි‍යට මාට්ටු වෙන්නේ නැතුව ගෙනල්ලා කනවා......අනේ හුකේ..... කාට කි‍යන්නද ඕවා.......:oo::oo::growl::growl:

    වෙරි වෙන්න ඔච්චරටම ඇම්මක් ති‍යන එවුන් ඉන්නවනම් කි‍යපන් අ‍යිස් එක්ක ගල් අරක්කු ටිකක් ගහන්න කි‍යලා........වදිනවා ටොප් එකට.........:cool::cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මොන හුයන්නක්ද බොල.. තවම නැතෙයි ඕක.. ඔයිට වඩා හොඳයි ගුලියක් කාලා ගෙදර බත් හට්ටියයි හොඳි හට්ටියයි හිස් කරල දාන එක..:growl:

    ගුලිය ගැන කියනකොට මරු සීන් එකක් මතක් වුණා.. කාපු එවුන් ඉන්නවද දන්නෑ.. මං එක පාරක් ගාල්ලෙ කානිවල් එකක් බලන්න ගියා කොල්ලො සෙට් එකත් එක්ක.. සාමාන්‍ය පෙල කරන කාලෙදි.. ඔන්න අපි ගිහින් එනගමන් කොල්ලෙක් ගුලි වගයක් දුන්නා එකාට එක ගානෙ කාපිය කියලා.. ජීවිතේට කාලත් නෑනෙ.. මං බයට කෑවෙ නෑ.. බියර් දෙක තුනකුත් කෙලලා හිටියෙ.. අපේ හයදෙනෙක් කෑවා.. මායි තව එකෙකුයි කෑවෙ නෑ.. ටික වෙලාවක් යද්දි උන්ගෙ මූඩ් එක වෙනස් වුණා.. කුණුහරුපෙන් බැන්නත් උන් හිනාවෙන්න ගත්තා.. අහස දිහා බලාගෙන ඉන්න ගත්තා.. ජීවිතේට කවි, නිසදැස් නොකියපු එවුන් කවි කියන්න ගත්තා.. වැඩේ කියන්නෙ මුන් ඇවිදින තාලෙ වෙනස් වුණා කියහංකො.. ගෙදර යන්නෙ පයින් අපි.. මුන් හරියට ඇවිදින්නෙ අර කොක්කු ඇවිදිනවා වගේ.. අපි දෙන්නා ඇහුවා මොකෝ හු#තො නිකං කොක්කු වගේ යන්නෙ කියලා.. ඇයි බං මේ කලු ගල් වල කකුල පැටලුනොත් බිමනේ.. ඒකයි මේ පැන පැන යන්නෙ කිව්වා.. ඇති කලු ගලකුත් නෑ.. මුන් ගියේ එහෙම..

    ගුලි කිව්වම මටත් මතක් උනා
    අපිත් ol වගේ කාලේ මගේ යාලුවෙකුගේ අයියා al කරන්න ගියේ වෙන ඉස්කෝලෙකට
    පොරට ඒ ඉස්කෝලේ කොල්ලෝ ගුලියක් දීල. ගුලිය කාල ප්ලේන්ටියක් ගහපු සීන් එකක් තමා වෙලා තිබ්බේ
    ඉතිං දැන් අයිය ආවලු ඉස්කෝලේ ඇරිලා ගෙඩර
    එදා රොටි තමා කන්න තිබිල තියෙන්නේ
    අම්ම කිව්වලු රොටි ඇති කන්න කියල
    මූ රොටියක් අරගෙන එකට ඔක්කොම ලුණු මිරිස් ටික දාගෙන කාල රොටිය හෝදලා පිඟන් රාක්කෙන් තියල.
    ඊට පස්සේ නිදාගෙන
    අම්ම මුගේ මේ හැසිරීම බලල ඇඳ ලගට ගිහින් කතා කලා ලු පුතේ නැගිටින්න කියල
    මු නැගිට්ටලු බිම බැලුවාලු
    අම්මේ ඉනිමගක් ගෙන්නකෝ කිව්වලු
    අම්ම ඇහුවලු ඒ මොකටද ?
    ඇයි අම්මේ මේ ඇඳෙන් බහින්න

    ඔය සිද්දියෙන් පස්සේ ගුලි කමට තිබු ආශාව නැතිවිය

    ඊට වසර ගණනාවකට පසුව මම දන්නා බුවෙක් සමග සෙට් වෙලා බියර් එකක් ගහල එහෙම මම එන්න හදද්දී පොර මට ගුලියක් දුන්න මම පුස් බයික් එකේ යන නිසා ගෙඩර ඇවිත් කාල බැලුව මොනවත් උනෙ නෑ නේ

    ගුලි සිද්දියකට මාව මට්ටු උනේ 9 වසරේදී.. එත් මගේ කිසිම සම්බන්ධයක් නෑ

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍ය ජරාව කන්න එපා ‍යකුනේ......:no::no::no:
    ඕවා තම‍යි සම හරක් මදන මෝදක කි‍යලා වැදගත් ඉව්දි‍යට කන්නේ...... ඕවා හදන්නේ අබිං වලින්.....:dull::dull::dull:
    කොහොමත් ඕවා නීති විරෝධී හින්දා විකුණන එවුන් දෙන්නේ අඳුරන අ‍යට විතර‍යි.......:eek::eek::eek:
    ඉතින් ඕවා කන එවුනුත් ලොකූ වැඩක් කරනවා වගේ පොලිසි‍යට මාට්ටු වෙන්නේ නැතුව ගෙනල්ලා කනවා......අනේ හුකේ..... කාට කි‍යන්නද ඕවා.......:oo::oo::growl::growl:

    වෙරි වෙන්න ඔච්චරටම ඇම්මක් ති‍යන එවුන් ඉන්නවනම් කි‍යපන් අ‍යිස් එක්ක ගල් අරක්කු ටිකක් ගහන්න කි‍යලා........වදිනවා ටොප් එකට.........:cool::cool::cool:

    :eek::eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15660407 said:
    කාටවත් විස්කි එපා වගේ.....:(:(
    උඹ මගේ රස නහර උත්තේජන‍ය කලා.....මට දැන් හඳෙන් හරි විස්කි ටිකක් ඕන.......:dull::dull::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔ‍ය ජරාව කන්න එපා ‍යකුනේ......:no::no::no:
    ඕවා තම‍යි සම හරක් මදන මෝදක කි‍යලා වැදගත් ඉව්දි‍යට කන්නේ...... ඕවා හදන්නේ අබිං වලින්.....:dull::dull::dull:
    කොහොමත් ඕවා නීති විරෝධී හින්දා විකුණන එවුන් දෙන්නේ අඳුරන අ‍යට විතර‍යි.......:eek::eek::eek:
    ඉතින් ඕවා කන එවුනුත් ලොකූ වැඩක් කරනවා වගේ පොලිසි‍යට මාට්ටු වෙන්නේ නැතුව ගෙනල්ලා කනවා......අනේ හුකේ..... කාට කි‍යන්නද ඕවා.......:oo::oo::growl::growl:

    වෙරි වෙන්න ඔච්චරටම ඇම්මක් ති‍යන එවුන් ඉන්නවනම් කි‍යපන් අ‍යිස් එක්ක ගල් අරක්කු ටිකක් ගහන්න කි‍යලා........වදිනවා ටොප් එකට.........:cool::cool::cool:
    මම කාලා නැහැ මචං.. කන්න ආසාවෙන් හිටියා.. ඒත් වැඩේ අතෑරියා..
    ඔය ගුලිය ගැහුවම වෙරි වෙන්නෙ නැහැ බං මං හිතන විදියට.. වෙන මොකක් හරි සීන් එකක් වෙන්නෙ.. මං දැක්කනේ අරුන්ට වෙච්ච වැඩේ..:lol:

    ගුලි කිව්වම මටත් මතක් උනා
    අපිත් ol වගේ කාලේ මගේ යාලුවෙකුගේ අයියා al කරන්න ගියේ වෙන ඉස්කෝලෙකට
    පොරට ඒ ඉස්කෝලේ කොල්ලෝ ගුලියක් දීල. ගුලිය කාල ප්ලේන්ටියක් ගහපු සීන් එකක් තමා වෙලා තිබ්බේ
    ඉතිං දැන් අයිය ආවලු ඉස්කෝලේ ඇරිලා ගෙඩර
    එදා රොටි තමා කන්න තිබිල තියෙන්නේ
    අම්ම කිව්වලු රොටි ඇති කන්න කියල
    මූ රොටියක් අරගෙන එකට ඔක්කොම ලුණු මිරිස් ටික දාගෙන කාල රොටිය හෝදලා පිඟන් රාක්කෙන් තියල.
    ඊට පස්සේ නිදාගෙන
    අම්ම මුගේ මේ හැසිරීම බලල ඇඳ ලගට ගිහින් කතා කලා ලු පුතේ නැගිටින්න කියල
    මු නැගිට්ටලු බිම බැලුවාලු
    අම්මේ ඉනිමගක් ගෙන්නකෝ කිව්වලු
    අම්ම ඇහුවලු ඒ මොකටද ?
    ඇයි අම්මේ මේ ඇඳෙන් බහින්න

    ඔය සිද්දියෙන් පස්සේ ගුලි කමට තිබු ආශාව නැතිවිය

    ඊට වසර ගණනාවකට පසුව මම දන්නා බුවෙක් සමග සෙට් වෙලා බියර් එකක් ගහල එහෙම මම එන්න හදද්දී පොර මට ගුලියක් දුන්න මම පුස් බයික් එකේ යන නිසා ගෙඩර ඇවිත් කාල බැලුව මොනවත් උනෙ නෑ නේ

    ගුලි සිද්දියකට මාව මට්ටු උනේ 9 වසරේදී.. එත් මගේ කිසිම සම්බන්ධයක් නෑ

    අඩෝ.. මහ කැ#ම සිද්ධිය ඒක නම්..:lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ගුලිය ගැහුවම නිකං මෝල් වෙනවා වගේ ලු. ගංජ ගැහුව වගෙත් ලු
    එත් මම එක පාරයි තාම කාල තියෙන්නේ කිසිම වෙනසක් උනේ නෑ බං
    සමහර විට ජෙනුඉන් ගුලියක් නෙවි වෙන්න ඇති
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කාලා නැහැ මචං.. කන්න ආසාවෙන් හිටියා.. ඒත් වැඩේ අතෑරියා..
    ඔය ගුලිය ගැහුවම වෙරි වෙන්නෙ නැහැ බං මං හිතන විදියට.. වෙන මොකක් හරි සීන් එකක් වෙන්නෙ.. මං දැක්කනේ අරුන්ට වෙච්ච වැඩේ..:lol:

    ඕකෙන් වෙන්නේ වෙරි වෙනවට වැඩි‍ය ඔලුව අවුල්වෙලා ‍යනවා වගේ සීන් එකක්.......:dull::dull::dull:
    රජ‍යේ අනුමත පාන‍යන් ඕන තරම් ති‍යෙද්දි ඔ‍ය ජරාව කන්නේ මොකටද බන්........:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුලිය ගැහුවම නිකං මෝල් වෙනවා වගේ ලු. ගංජ ගැහුව වගෙත් ලු
    එත් මම එක පාරයි තාම කාල තියෙන්නේ කිසිම වෙනසක් උනේ නෑ බං
    සමහර විට ජෙනුඉන් ගුලියක් නෙවි වෙන්න ඇති
    Genuine උනත් නොවුනත් ඕවා කන්න එපා මචන්......:no::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    Genuine උනත් නොවුනත් ඕවා කන්න එපා මචන්......:no::no::no:

    නෑ බං ජීවිතේටම ඔය එක පාරයි කෑවේ මොනවගේද බලන්න
    ආයෙත් නොකමි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවස් 10කට පසු

    දවස් 10කට පසු

    හරි... එහෙනං ආයෙත් වැඩ පටාං ගමු. මුලින්ම සමා වෙන්න ඕනෙ මේක පළ කරන්න ටිකක් රෑ උණ එකට. ඒත් ඉතිං හොද හොද සෙල්ලං එළිවෙනකොට ලු නේ... :cool::lol:

    හිතුවාටත් වඩා ත්‍රෙඩ් එකට ලොකු සහයෝගයක් ලැබුනා. ඒකට ගොඩක් ස්තූතියි. ගොඩක් අය පී එම් වලින් ප්‍රශ්න අහලා තිබුනා. ඒ අය හැමෝටම මං උත්තර දුන්නා.

    හරි .. වැඩි කථා ඕනෙ නෑ නෙ.. වැඩේට බහිමු...

    අද කියන්නෙ මේකෙ දෙවෙනි කොටස... ඒ කියන්නෙ වයින් එකේ පාට ( අරක්කු පාට :baffled: ) හදා ගන්න විදිහ....

    ඔයාලට මතක ඇති අපි මුල් කොටසේදී මේ තැඹිලි වතුර එක්ක අනං මනං දාලා පොඩ්ඩක් වත් කලවං කරන්න ගියේ නෑ... ඉතිං අද තමා ඕක කලවං කරන්නෙ.. :cool: කට්ටිය නෝනගෙ හැන්ද ඉල්ලං ලෑස්ති වෙයල්ලා කලවං කරන්න...
    ආ නෝනලා නැති අය ගෙදර තියෙන මොකක් හරි හැන්දක් හොයාගෙන වරෙල්ලා. පොල්කටු හැන්දක් නං හොදා... :cool::lol:

    තව ඕනෙ සීනි 250g
    සීනි උනු කරන්න පුලුවන් තරමේ තාච්චියක්...
    ගෑස් ලිපක්,

    දැං ඉතිං ඉස්ඉසසෙල්ලම අර දවස් දහයකට කලින් හොදට කට ගැටගහලා කොහේ හරි මුල්ලට දාපු අසරන මුට්ටි රාජයා එළියට ගනිල්ලා. සමහරු නං මේක ලගට වෙලා දවස් ගනං කර කර හිටියා කියලත් ආරන්චි උනා :lol::eek:
    මං හිතනවා කාටවත් නන්නාදුනන සත්තුංගෙං හානියක් උනේ නෑ කියලා..:shocked::sorry::sorry:
    ඔන්න ඉතිං ගෙදර වැඩකාරි හරි.. නෝනා හරි.. විසි කලේ නැත්තං හෝ, පොඩි එකා / එකී / දෙන්නම මුට්ටිය බින්දෙ නැත්තං.... දෙයිය‍නේ කියලා ඕක මුල්ලක ඇති නොවෑ..
    මේ තියෙන්නෙ අපේ මුට්ටි උන්නැහේ...

    4sSFMrP.jpg

    දැං ඉතිං ඕක උස්සලා මේසෙ උඩට අරං..
    9.gif
    (මතක ඇතුව ඕක රදවන එකත් ගනිල්ලා.. මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි.. :shocked::sorry:) ඇරගෙන ඇරගෙන යන්නයි තියෙන්නෙ... :cool:
    මං කිව්වෙ මුටිටය වහපු කවරෙ :dull::baffled:

    GBHLc3e.jpg

    එතකොට ඊලග රූපරාමුවෙන් ඔබට දැක ගන්න පුලුවං පින්වතුනි..... ඔබ දවස් දහයකට කලින් කිසිම හිතක් පපුවක් නැතුව තැඹිලි වතුර වලට දාලා පියන වහපු කරදමුංගු ,කරාබුනැටි,කුරුදුපොතු,වියලි මිදි උඩ පාවෙවී තියෙයි. හැබැයි පාටවල් වෙනස් වෙලා.. හැම දේකම සාරය තැඹිලි වලට උරාගෙන ඇති. පාට වෙනස් වෙලා අමුතු බොර පාටක් වෙලා ඇති. ඒ ගැන කලබල වෙන්න එපා.
    පියන ඇරියම නැවුම් සුවදකුත් එයි :cool:;)

    දැං ගනිල්ලා අර සීනි 250..
    තාචිචිය ලිපේ තියලා... සීනි දාන්න....
    SnyfU88.jpg

    දැං අපි සීනි කැට පැනි වෙනකං රත් කරන්නයි හදන්නෙ....

    ටික වේලාවකින් පැනි වෙයි.
    HILf3aa.jpg

    මේ ගානට ආවාම ඇති

    WKuAXID.jpg

    කට්ටියගෙ පැනි පෙරිල්ල පැත්තකට දාලා පරිස්සමෙං ඔය තාච්චිය අරං ඒකෙ තියෙන පැනි ටික හලන්නයි තියෙන්නෙ දැං ඉතිං අර වයින් මුට්ටිය‍ට..

    e5fuJKk.jpg

    දුමක් එයි.. ගනං ගන්න එපා.. දුම් නං මොනවද සෑර්.. කිව්වලු :lol::lol:

    දැං ඉතිං කලවං කරන්නයි තියෙන්නෙ හොදට..... ඔය පැනි දැම්මට පොඩ්ඩක් කැට වගේ හිටියි.. ඒක ගනං ගන්න එපා... කාට හරි මුට්ටිය:shocked: අල්ලා ගන්න කියලා...:cool: අර හැන්දෙන් හොදට කලවං කරන්න... මුට්ටියේ අඩියට බැහැලා තියෙන යීස්ට් ආයෙ උඩ එයි. ගනං ගන්න එපා.. ටික වේලාවක් ඇර සොයිසා ... :cool:
    SmxX0dj.jpg

    දැං වැඩේ හරි... :):)
    පොඩ්ඩක් විතර පාට වෙනස් වෙලා ඇති. හරියටම කර කරලා පැනි ටික දැම්මා නං.
    සමහරු කියලා තිබුනා බ්‍රැන්ඩි ටික්ක දානවා කියලා. අනේ මන්දා. අපි නං ඒවා දාන්නෙ නෑ.. මේ සැර ඇති වයින් එකට.
    (යකෝ බ්‍රැන්ඩි තියෙනවා නං අහවල් කෙමකටද මේකට මුහු කරන්නෙ.. අමුවෙන් ගසලා දානවා මිසක් :oo:)
    ඉතිරි තද පාට එන්නෙ පෙරද්දි සහ බෝතල් වල ටිකක් දවසක් යද්දි ;)

    දැං කට්ටිය..... ආයෙමත් අර පියන අරං මුට්ටිය වහන්න. :cool:
    මේ විදිහට පැනි දාපු වයින් මුට්ටිය දවසක් විතර ආයෙත් වහලා තියන්න ඕනෙ.
    3.gif

    ඊට පස්සෙ තමා පෙරන්න පටං ගන්නෙ...
    11.gif

    පෙරනවා කියලා කියන්නත් බයයි.. :baffled::sorry:

    එහෙනං මගෙ සහෝදරවරුනි... :nerd:
    හෙට හෝ අනිද්දා සිට රෑට රෑට පෙරමු....:cool:
    ජය වේවා !!!!!!:cool::cool::cool: