මොන හුයන්නක්ද බොල.. තවම නැතෙයි ඕක.. ඔයිට වඩා හොඳයි ගුලියක් කාලා ගෙදර බත් හට්ටියයි හොඳි හට්ටියයි හිස් කරල දාන එක..
ගුලිය ගැන කියනකොට මරු සීන් එකක් මතක් වුණා.. කාපු එවුන් ඉන්නවද දන්නෑ.. මං එක පාරක් ගාල්ලෙ කානිවල් එකක් බලන්න ගියා කොල්ලො සෙට් එකත් එක්ක.. සාමාන්‍ය පෙල කරන කාලෙදි.. ඔන්න අපි ගිහින් එනගමන් කොල්ලෙක් ගුලි වගයක් දුන්නා එකාට එක ගානෙ කාපිය කියලා.. ජීවිතේට කාලත් නෑනෙ.. මං බයට කෑවෙ නෑ.. බියර් දෙක තුනකුත් කෙලලා හිටියෙ.. අපේ හයදෙනෙක් කෑවා.. මායි තව එකෙකුයි කෑවෙ නෑ.. ටික වෙලාවක් යද්දි උන්ගෙ මූඩ් එක වෙනස් වුණා.. කුණුහරුපෙන් බැන්නත් උන් හිනාවෙන්න ගත්තා.. අහස දිහා බලාගෙන ඉන්න ගත්තා.. ජීවිතේට කවි, නිසදැස් නොකියපු එවුන් කවි කියන්න ගත්තා.. වැඩේ කියන්නෙ මුන් ඇවිදින තාලෙ වෙනස් වුණා කියහංකො.. ගෙදර යන්නෙ පයින් අපි.. මුන් හරියට ඇවිදින්නෙ අර කොක්කු ඇවිදිනවා වගේ.. අපි දෙන්නා ඇහුවා මොකෝ හු#තො නිකං කොක්කු වගේ යන්නෙ කියලා.. ඇයි බං මේ කලු ගල් වල කකුල පැටලුනොත් බිමනේ.. ඒකයි මේ පැන පැන යන්නෙ කිව්වා.. ඇති කලු ගලකුත් නෑ.. මුන් ගියේ එහෙම..
ලොල් සින් එක











) හදා ගන්න විදිහ....



