තැඹිලි-වයින් ගෙදරදීම හදමු

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මොඩ් මහතුනි. මේක පළමු පිටුවට දාලා සප් එක්ක දෙන්නකො
    9.gif

    epa epa... :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;15662082 said:
    මුං මට කුප්ප කතා කියලා බැන්නා,:(:(:( ඒ නිසා මම කියලා දුන්නේ නෑ තාම.:P:P පස්සේ කියලා දෙනවා

    රෙක්සිය විස්කි හදනව කියල මුලු කැම්පස් එකටමයි ගමටමයි කියල පත්තරෙ ඇඩ් එකකුත් දාලා
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15662082 said:
    මුං මට කුප්ප කතා කියලා බැන්නා,:(:(:( ඒ නිසා මම කියලා දුන්නේ නෑ තාම.:P:P පස්සේ කියලා දෙනවා
    කව්ද යකෝ මූට කුප්ප කථා කිව්වෙ :angry:
    උයා ඕවා ගනං ගන්න එපා තුදූ..
    :love:
    මෙහ්.. (අර හදන විදිහ මටාත් කියලා දීකො:love:;):P:P:P:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට බෝතලයක් :love::D


    බෝතල් හතරක් විතර හැදෙයි... එක පාරකුත් හදල මම බෝතල් තුන් කාලකට විතර වැඩේ දුන්න. තාම ඉතුරු ටික තියනව . අවුරුදු 10ක්. පට්ට රසයි බන්.:cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔකේ රහ බලන්න අපිට නත්තල් වෙනකම් ඉන්න ඔනෙද:dull::dull:
    තැපැලේන් ජුන්ඩක් එවන්න බැරිද:P:P

    මල් පප්පෙ ඔයා... ජුන්ඩවල් ඉල්ලන්න ලැජ්ජ නැද්ද... අනික ඔහොම ප්‍රසිද්ධියෙ....

    චීය උඹෙ නම දාන්න තිබ්බෙ ගේපප්පා කියල
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    මල් පප්පෙ ඔයා... ජුන්ඩවල් ඉල්ලන්න ලැජ්ජ නැද්ද... අනික ඔහොම ප්‍රසිද්ධියෙ....

    චීය උඹෙ නම දාන්න තිබ්බෙ ගේපප්පා කියල

    :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මල් පප්පෙ ඔයා... ජුන්ඩවල් ඉල්ලන්න ලැජ්ජ නැද්ද... අනික ඔහොම ප්‍රසිද්ධියෙ....

    චීය උඹෙ නම දාන්න තිබ්බෙ ගේපප්පා කියල
    හුටා.....පප්පත් අන්ජුවගේ බෝට්ටුවෙම එකෙක්නේ......:eek::eek::eek: