තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුක් විතරක්.....:sorry::sorry::sorry:

    ආපහු ගෙදර ව‍යින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙ‍යන්........:dull::dull::dull:
    :sorry::eek: මේක නං වනේ ව‍න හතුරෙක්ට වත් නොවේවා...
    කිඹුලාගේ කෝපගින්න විද ගැනීමට සූදානමින් හිටු :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට වෙන් කරපු බෝතලේ මේ අවුරුද්දෙ එපා නං ඊලග අවුරුද්ද වෙනකං හරි පරණ කරලා ඒකාටම තමා ගෙන්නෙ...
    ඒවා රාජ පංගුව වගේ
    9.gif
    :cool:
    තෝ ඔය කොළඹ එන වෙලාවක අපේ දිහා වර. වයින් බොමු :yes:;)
    ආ..... එහෙනම් ව‍යින් ටිකක් බොන්නම ඔ‍ය පැත්තේ එන්නම්කෝ......
    000203FA.gif
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඉතිං ඔන්න වයින් හැදීමේ මූලික ක්‍රියාවලිය ඉවරයි.
    දැං ඉතිං කට්ටිය.. රෑට රෑට පෙරමු. :lol:
    වැඩට ගිහිං ඇවිත් පෙරමු.
    නිදා ගන්න කලින් පෙරමු.:lol:
    කෑමට පෙර පෙරමු.
    කෙල හල හල පෙරමු...:lol:

    ජය වේවා..!!!:cool:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    bump. e mage advanced post box eke buttons mokuth weda karan nane ban. image ekakwath danna img codes weda na. plain text vtarai. ai e :(
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සංකයො ඕක පල්වෙන්න තියනකොට දෙහි ගෙඩි දෙකක් මිරිකලා දැම්මනම් සුපිරියි නේද...?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන් මාත් පෙරුවා

    dTE9OiH4.jpg

    දවස් 10ක් ගැන ගැන ඉන්නේ...
    4V2DhWp2.jpg

    දැනුයි දැක්කේ...ඉල්ලා අස් කරගන්නවා....
    .
    :baffled::baffled:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දවස් 10 ට පස්සේ මොකද කරන්නේ? thread එක වෙන පැත්තකටනේ යන්නේ...දවස් 10 න් පස්සේ කරන දේ කවුරුත් කියන්නේ නෑ...
    :baffled::baffled:
    ඇයි බොල ඔය පළවෙනි පිටුවෙම දාලා තියෙන්නෙ :oo::dull: