තුක් විතරක්.....
ආපහු ගෙදර වයින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙයන්........![]()

මේක නං වනේ වන හතුරෙක්ට වත් නොවේවා...කිඹුලාගේ කෝපගින්න විද ගැනීමට සූදානමින් හිටු

තුක් විතරක්.....
ආපහු ගෙදර වයින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙයන්........![]()

මේක නං වනේ වන හතුරෙක්ට වත් නොවේවා...
ආ..... එහෙනම් වයින් ටිකක් බොන්නම ඔය පැත්තේ එන්නම්කෝ......ඌට වෙන් කරපු බෝතලේ මේ අවුරුද්දෙ එපා නං ඊලග අවුරුද්ද වෙනකං හරි පරණ කරලා ඒකාටම තමා ගෙන්නෙ...
ඒවා රාජ පංගුව වගේ![]()
තෝ ඔය කොළඹ එන වෙලාවක අපේ දිහා වර. වයින් බොමු![]()




සේසකමේ ගියා නේද සහෝbump. e mage advanced post box eke buttons mokuth weda karan nane ban. image ekakwath danna img codes weda na. plain text vtarai. ai e![]()

ඔන් මාත් පෙරුවා
![]()
දවස් 10ක් ගැන ගැන ඉන්නේ...
![]()


ඇයි බොල ඔය පළවෙනි පිටුවෙම දාලා තියෙන්නෙ
දවස් 10 ට පස්සේ මොකද කරන්නේ? thread එක වෙන පැත්තකටනේ යන්නේ...දවස් 10 න් පස්සේ කරන දේ කවුරුත් කියන්නේ නෑ...![]()

