තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීනි වලින් පැණි හදන්න ගිහාම එපා වෙනවනෙ බං :no: වෙලාවකට නිකන් හකුරු වගේ වෙනව :oo: කිතුල් පැණි වගේ දාන්න බැරිද ? :rolleyes:
    වෙන පැනි-- අපි දාලා නං නෑ බං..

    යකෝ සීනි කර කරද්දි එක පාර ගොඩාක් ගින්දර නොදා ගානට දාලා බලපං.. පැනි උනාම ටක් ගාලා දාන්න ඕනෙ මුට්ටියට.. ඒ සැනින් කලවං කරපං. වෙලා ගත්තම තමා වෙන අවුල් වෙන්නෙ. ඔය කොහොම දැම්මත් අඩියෙ ටිකක් ඉතුරු වෙයි. ඒක අවුලක් නෑ.

    ආයෙ පාරක් ට්‍රයි කරපං. බැරි නං අවුලක් නෑ ඔහොම දිගටම පෙරන්න.
    කොහොමත් ටික දවසක් යද්දි පාට වෙනස් වෙයි
    7.gif