ela ela... niyamai
කරලා විස්තර කියන්න අපිටත්![]()



එල එල අනිවාර්යෙන් දානවා....වතාවක් දෙකක් ලොවි වයින් එකකුත් හැදුව....මට නම් තැඹිලි වයින් වගේ සෙට් වෙන්නේ නැහැ...

ඔය පොල් වතුරෙන් මම කලින් විනාකිරි හැදුව, පොල් පැණි හැදුව...වෙලාවක එව්වයේ පොටෝස් ටිකකුත් ගහල මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ....
දෙකම ගෙදර හදන නිසා පිරිසිඳුයි වගේම ලාභයි.





