තෑගි ඔප්පුවක් විදිහට, ඔප්පුවක් ලියාගන්නේ කොහොමද ?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    තෑගි ඔප්පුවක් විදිහට, ඔප්පුවක් ලියාගන්නේ කොහොමද ?
    මුද්දර ගාස්තු කියක් ගෙවන්න ඕන ද ? Help me
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    thagi oppu liyanna epa. puluwannam sinnakkarama liyapan. a liyanakota lawyer kenek issaraha mudal ganudenuwak kala kiyala oppuwe da ganin.
     
    • Like
    Reactions: D_Mad

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    Stam Duty Calculation on Deed of Gift
     

    Attachments

    • Stamp Duty.jpg
      Stamp Duty.jpg
      49 KB · Views: 286

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    964
    1,604
    93





    ඔප්පු ගැන තව ඔය ජූරිය කියන Program එකේ විස්තර ගියා හම්බුනොත් මේකටම අමුණන්නම්...

    PS අද කාලේ ලෝයර්ස්ලත් අනේ මන්දා පොඩ්ඩක් හොයාලා බලලා ලෝයර්ස්ලත් අල්ලගන්න අඳුරන අයිය කෙනෙක් දැන් අවු 4කට කලින් ඉඩමක් අරන් හොයාලා බලන්න කියලා නෛතිකමය පැත්ත නොතාරිස් බලය තියෙන ලෝයර් කෙනෙක්ට දීලා ඉඩම ගත්තට පස්සේ තව එවුන් එනවලු අයිතිය කියාගෙන ඔප්පුත් අරගෙන ... ලගදි හම්බෙලා මට විස්තරේ කිව්වේ .. පව් ඌ සැහෙන මානසික වැටිලා
     

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    e kiyanne salli walata gaththa kiyala liyanna onada ?

    තෑගි ඔප්පුවකට වඩා විකුනුම්කරයක් මගින් වඩා ශක්තිමත් අයිතිවාසිකමක් ලැබේ. මක්නිසාද මා දන්නා තරමින් ඉඩම තෑගී කල තැනැත්තාට පසු කාලයකදී යම් යම් හේතු මත (නොසලකීම වැනි) තෑගි ඔප්පුව අධිකරණයට ගොස් අවලංගු කිරීමේ හැකියාවක් ඇත .
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    964
    1,604
    93
    තෑගි ඔප්පුවකට වඩා විකුනුම්කරයක් මගින් වඩා ශක්තිමත් අයිතිවාසිකමක් ලැබේ. මක්නිසාද මා දන්නා තරමින් ඉඩම තෑගී කල තැනැත්තාට පසු කාලයකදී යම් යම් හේතු මත (නොසලකීම වැනි) තෑගි ඔප්පුව අධිකරණයට ගොස් අවලංගු කිරීමේ හැකියාවක් ඇත .

    එහෙම කරන්න පුළුවන් ප්‍රාණ භුක්තිය තියන් ලිව්වොත් විතරයි නේ ද? මම දන්න විදියට නම් එහෙමයි
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    තෑගි ඔප්පුවක පළවෙනි 50000 3% යි..අනිත් ඒවට 2% යි.
    ඒකියන්නේ ලක්ෂ 40 ක් වටින ඉඩමක මුද්දර ගාස්තු වෙන්නේ (50 000 * 3/100) + ( 3 500 000* 2/100) = 71 500/=
    තෑගි ඔප්පු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා..එකක් අවලංගු කල හැකි තෑගි ඔප්පු..අනික අවලංගු කල නොහැකි තෑගි ඔප්පු.
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,071
    55
    48
    44
    Colombo
    thagi oppuwakata yana viyadama aduyi, muddara gaasthu aduyi. vikunumkarayakata watinakamen 4%, thaagi oppuwakata 2%
    attama wasiya enne idame atta watinaakama daanna ona naa thagi oppuwata . kalin oppuwata wada tikak wadiyen dammama athi. Inland revenue eka thaagi oppu passe pannanawa aduyi. wikunukarayaka hari gaana daala tibbe nathnam dada gahanawa.

    lawyer ge fee eka watinaakamen 1%. aduwen ganna ayath innawa.