තෑගි ඔප්පුවක්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83


    තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ?

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ


    තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ?



    පළවේනි 100,000 ට 3% ඊට වැඩි වෙන සෑම 100,000ටම 2%
    මේකෙදි කැපිටල් gain tax තියනවද කියල නම් දන්නේ නෑ
    තව ලෝයර් ගාස්තු විතරය්..