තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Jul 24, 2019 #1 තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ?
බෙන් 10 Well-known member Aug 12, 2014 2,339 1,540 113 32 Earth-Cj025 Jul 24, 2019 #3 https://civillk.com/2018/10/16/මුද්දර-ගාස්තු-stamp-duty-sri-lanka/
Apparently Kid Well-known member Sep 26, 2014 1,375 761 113 Apparently USA Jul 24, 2019 #4 රැපින් පේපරේක ඔතලා දීපං . . . විහිළුවක ඈ... BUMP
wqe123 Well-known member Aug 21, 2015 9,773 12,938 113 ලංකාවේ.. ලංකාවේ Jul 24, 2019 #5 adrianou said: තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ? Click to expand... පළවේනි 100,000 ට 3% ඊට වැඩි වෙන සෑම 100,000ටම 2% මේකෙදි කැපිටල් gain tax තියනවද කියල නම් දන්නේ නෑ තව ලෝයර් ගාස්තු විතරය්..
adrianou said: තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ? Click to expand... පළවේනි 100,000 ට 3% ඊට වැඩි වෙන සෑම 100,000ටම 2% මේකෙදි කැපිටල් gain tax තියනවද කියල නම් දන්නේ නෑ තව ලෝයර් ගාස්තු විතරය්..