දැනට තියෙන ලීස් එකක් ක්ලොස් කරන්න බැලුවෙ. කලින් බැන්ක් එකට කියලා තියන්න ඔනෙ ද ?
වාහනේ පොත එවලෙම අපිට දෙනව ද?
පරම අයිතිකරු ආයෙත් වෙනස් කරගන්න ඔනෙ ද?
තව මොනවද බලන්න තියෙන දේවල්.
වාහනේ පොත එවලෙම අපිට දෙනව ද?
පරම අයිතිකරු ආයෙත් වෙනස් කරගන්න ඔනෙ ද?
තව මොනවද බලන්න තියෙන දේවල්.