තිරිසන් ස්වර්ණවාහිනිය
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි විසින් තමුන් මෙතෙක් කරන ලද උත්සාහයන් රජය නොසලකා හැරීම නිසා සියදිවි නසාගෙන හෝ බලපෑමක් කරන බව ස්වර්ණවාහිනි මාධ්‍ය්වේදියට දැන්වීමෙන් අනතුරුව . ඔහු විසින් එම හිමියන් පිටු පසින් ගොස් පැට්‍ර්ල් දමාගෙන ගිනි තියාගන්න තෙක් එම සිදුවීම රූගත කරන ලදී. අන්තිම මොහොත දක්වා එම සිදුවීම වලක්වන ලෙස කෑ ගසා අහල පහල සිට් අයෙකුට හෝ කියන්නට ඔහුට අවශ්‍යතවයක් තිබුනේ නැත . ඔහුට අවශ්‍ය උනේ හාමුදුරුවන් කෙසෙ හෝ ගිනි තියා ගැනීම පමනි
හමුදුරුවන් ගිනි තියාගන්නා බව විනාඩි කිහිපයක පෙර ඔහුට දැනුම් දී තිබියදි ,, ආරක්ශක අංශයේ විශාල ප්‍ර්රමානයක් එ අසල සිටියදී සදාචාර සම්පන්න මධ්යක් නම් ඔහුට වහාම ආරස්කහක අංශ දැනුවත් කිරිමේ හැකියාවක් ඔනෑතරම් තිබුනි අසල සිටි ආරක්ශක අංශ වාහ දිව විත් ගින්න නිවන තුරුම ඔහු රස කරමින් වටේ දුවමින් එම සිදුවීම රූගත කර තිබුනි.
දැන් ස්වර්නවාහිනිය බබා පාට් දමා වැඩක් නැත. විනාඩිඋ කිහිපයකට කලින් සියදිවි නසා ගන්න බව කිවු පුද්ගල්ක්යෙක් සියදිවි නසාගන්න තුරු කරන්නට ඔනෑතරම් දේවල් තිබියදි. එය පුවතක් කර ගැනීමෙ අරමුනින් ජීවිතයක් නැති වෙන තුරු ඔවුන් තිරිසන් ක්‍රියවක නියලුනි
ස්වරනවාහිනියට මිනිස් ජීවිතයට වඩා හිට් නිව්ස් එකක් වටින බව ඔප්පු කර පෙන්වීය.
ඕකද යකෝ තොපේ මාධ්‍ය සදාචාරේ.. තූ නොදකින්