තිරිසන් ස්වර්ණවාහිනිය

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මුන් කොහොමත් මල මිනියත් විකුනන් කන.. මෑරිච්ච හෑටි කතාවක් වගේ රස කර කර කියන උන් නේ බන්
 

uditha224

Well-known member
  • ස්වර්ණවාහිනී කොහොමත් ගු ගොඩක් තමයි... :dull:
    කාලයක් කලේ දවසේ වැරැද්ද කියල එකක් කලා.... අන්තිමට ඒකත් චෝර උනා... :P:P

    හැබැයි ඇත්තම කිව්වොත් කව්රු හරි සියදිවිනසා ගන්න හදනවනම් මම නම් නවත්තන්න යන්නේ නෑ... උඹලා මට බැන්නත් මම නම් එහෙමයි....

    එයාගේ කැමැත්තට ඕන දෙයක් කරගන්න කියල ඉන්නවා (මට කට වචනෙන් උදව් කරන්න පුළුවන්, කාගේ හරි හිත හදන්න වගේ, ඒත් කියන දේ අහන්නේ නැතිව කරගන්නවානම්)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම ඕක දැක්කෙ නෑ. ඒත් අහඅද්දි හිතුන වීඩියෝ කරන එකා පඹයෙක්ද කියල ඕක නවත්තන්න බැරි තරමට
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මමත් ඔක නිවුස් වලට යද්දිම කල්පනා කරපු එකක්,,,පාරෙ පුස් පෑටියෙක් හරි බලු පෑටියෙක් හරි වාහනයට යට වෙන්න යනවා නම් බෙර ගන්න පුලුවන් හෑම විටම සතාගෙ උනත් ජිවිතය බෙර ගන්න ජාතියක් අපි,,එහෙව් උන් අතර මෙ වගෙ කාලකන්නි වෑඩ නම් අනුමත කරන්න බෑහෑ,,දෑන් වත් මෙ රටෙ ඉන්න මිනිස්සුන්ට තෙරෙනවා නම් හොදයි මුන් විසින්ම ප්‍රශ්න නිර්මානය කරලා එවාට මිනිස්සු අහුවෙලා එ අහුවුන තෑන විතරක් මුන් නිවුස් වලට පෙන්නන එක ,,,මුන් එ තෑනට සිද්දිය වෙන්න ඉස්සෙල්ලා යන්නෙ හරියට මුන්ට "දිවෑස්" තියෙනවා වගෙ.....ඈත්තටම ලෑජ්ජයි නිවුස් වලින් ෆෙර්ස්ට් උබලා ගෑන,,ඔයිට වඩා හොදයි ගු කෑවානම්:angry::angry::angry::angry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    good post


    All TV channels except TNL and Bauddaya, took Wesak as a marketing oppertunity,,,they market buddhism...

    Ex. Sirasa always saying themselves,,,,they always ask people how is Sirasa Wesak...so people want to thanx n bless Sirasa n Capital Maharaja....

    There is no word about Lord Buddha...Only praising Susara Dinal n Maharaja...

    Derana
    Swarnavahini..shame...shittt

    When a Ven. theoro is deligating Damma Desana,,,they show Adds..Crisbo chiken etc etc on lower part of screen...


    Mum okkoma Buddagama wikunan kanawa,,winasama karala danawa.....
    TV wala masekata dina 29k Wesa kan,,wal drama,,pennanne...Add gana kiyala wadak na...masekata dawasak buddagama poyata hodata deal akranawa...

    Bodu bala sena...
    Sinhala Ravaya wage organization kelin innawanam munwa hodin or narakin palanaya karanna puluwan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hmm


    Kudu Dumindage Hiru TV eke Poyadawasata ude yana program eka dakkama puduma tarahak enne...

    eke meheyawanne hodata night club yana badu karper kenek...

    Hamuduru kenek gennala motta gon pahara awalan prasna miniha ahanawa...
    bududahama bite karanawa...

    Mega bite wage meketh mun karanne market karala...

    Darma sakachcha wal fun ekak ganna karanawa,,,
    kalakanni
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hi


    TV eke hamuduruwo bana kiyaddi..awalan Add dana Soma Akkage mokakda ban sadacharey..

    oka awalan wahini eke thamai A Sobitha promote kaley...

    eka eka guru kan korana ewun market karala duppath moda minissu mula karala mun salli hoyanne...

    munge staff eke ewunge charatuwa dan nedda
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    12.gif
    12.gif
    12.gif