තිරුපති නොගිය AKD , IT Professionals ලා හමුවෙච්ච එක අවුල් වගේද @netudara ? 🤣

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත

    ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාර ඉන්දියන් IT Professionals එක්ක සිංහලෙන් මොනවා කථා කරන්න ඇතිද
    🤣🤣🤣🤣🤣🤣
    IT උන් එක්ක කතාකරන්න ඉංග්‍රිසි ඕනේ නෑනේ යකෝ ක්‍රමලේකන භාශාව දැනගන්න ඕනේ
     
    • Wow
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,173
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොන මගුලේ න් ඉගෙන්නුවත් වැඩක් නැහැ නේ පචයට ඉංග්‍රීසි මළ පොතේ අකුරක් බැහැ නේ🤣🤣🤣
    නාමල් සර්ගෙ වගේ ලපයගේ කැම්පස් එකේ එක්සෑමුත් වෙන කවුරු හරිද ලියල තියෙන්නේ ඉතින්? :lol:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාර ඉන්දියන් IT Professionals එක්ක සිංහලෙන් මොනවා කථා කරන්න ඇතිද
    🤣🤣🤣🤣🤣🤣
    උබට තියන qualifications ටික දාපන්කෝ බලන්න උබ හෙන වැඩ්ඩා නෙහැ
    :lol: :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උන් Exam කරන්න ඕනේ English වලින්
    ඔය අවුරුදු 56 ක් නාකි අනුරයට කියපන්කෝ අවුරුදු 2ක් වෙන් කරලා ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න කියලා
    ඒකත් ෆේල් 🤣🤣👌


    උබට ඉංග්‍රීසි පුලුවන්ද කළුවො? :ROFLMAO:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,173
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    IT උන් එක්ක කතාකරන්න ඉංග්‍රිසි ඕනේ නෑනේ යකෝ ක්‍රමලේකන භාශාව දැනගන්න ඕනේ
    මේ දවසේ පඩියට කහින උන් කියන කතා ගණන් ගන්න එපා බන්.
    ඔකුන්ගේ මහා එවුන්ට මේවා පුරුදු නෑ.
    ඕකුන් කරේ ප්ලේන් පුරවන් ගිහින් කොටු පැනල අපේ සල්ලි කාපු එක .
    රටට පලදායි දේවල් කරේ නෑ.
    මේ වගේ දේවල් දකිද්දී මුන්ගේ පුකවල් රත් වෙනවා.
    ඉන්ග්රිසියක් අල්ලන් දගලනවා ඉතින්.
    බයිසන්ලට පුළුවන් ඔච්චර තමයි.
    :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    මේ දවසේ පඩියට කහින උන් කියන කතා ගණන් ගන්න එපා බන්.
    ඔකුන්ගේ මහා එවුන්ට මේවා පුරුදු නෑ.
    ඕකුන් කරේ ප්ලේන් පුරවන් ගිහින් කොටු පැනල අපේ සල්ලි කාපු එක .
    රටට පලදායි දේවල් කරේ නෑ.
    මේ වගේ දේවල් දකිද්දී මුන්ගේ පුකවල් රත් වෙනවා.
    ඉන්ග්රිසියක් අල්ලන් දගලනවා ඉතින්.
    බයිසන්ලට පුළුවන් ඔච්චර තමයි.
    :lol:
    උබ කියන්නේ jvp ආවොත් ප්ලේන් පුරවං යන් නැති වෙයි කියලද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,173
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ කියන්නේ jvp ආවොත් ප්ලේන් පුරවං යන් නැති වෙයි කියලද
    අවශ්‍ය පුද්ගලයෝ අරන් යයි.
    බයියෝ වගේ ප්ලේන් එකම පුරවාගෙන නම් යන්නේ නෑ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    නාමල් සර්ගෙ වගේ ලපයගේ කැම්පස් එකේ එක්සෑමුත් වෙන කවුරු හරිද ලියල තියෙන්නේ ඉතින්? :lol:
    ලපයට ඒ කාලේ ඉංග්‍රීසි පුළුවන් වෙලා පුංචි අම්මා බැන්දට පස්සේ අමතක වෙලා ගිහින් නේද🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මුගේ මොළේ මැරිලද බං තියෙන්නේ... කපුටා ගැන ගුණවයන එකෙක් දැක්කමයි.. :no: :no:
    ගුණ වැයිමක් නෙවෙයි ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාරට වඩා බැසිල් අකුරක් හරි දන්නව
    අනුර කුමාරට එකත් බැහැ මොකෙක් හරි පස්සෙන් යන්න ඕනේ interpreter විදියට 🤣🤣
    හිටං Part 2 නේද🤣🤣🤣🤣
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    අනුර කුමාර ඉන්දියාවට ගිහිල්ලා තිරුපති නොගොස් IT ෆිල්ඩ් එකේ වැඩ්ඩෝ ඉන්න තැනට ගියා කියලා මාලිමාවේ උක්කුං පුතාලා ටික මාරේටම චුන් වේලා.
    IT ෆීල්ඩ් එක තමයි මේ රටේ අනාගත ඩොලර් උත්පාදන මාර්ගය කියලා චම්පික කිව්වේ 2015. එහේම කියලා චම්පික නිකන් හිටියේ නැ ඒ වෙනුවෙන් කොරියාව සමග එකතුව දැවැන්ත ව්‍යාපෘතියකට අත ගැහැව්වා. එකේ අවුට්පුට් එක තමයි ටෙක්සිටි එක. අවුරුද්දකට IT ෆීල්ඩ් එකට සම්බන්ධ වැඩ්ඩෝ 80000 එලියට දාන්න ප්ලැන් කරගෙන තමයි එක කරේ. එකේ අරමුණ වුනේම විදේශිය රැකියා උත්පාදනයත් විදේශ විනිමය ඉපයිමත් ලංකාවේ තියේන IT ෆීල්ඩ් එකේ හිඩැස පිරවිමත් . හැබැයි අපේ රටේ නාකි දේශපාලකයන්ට ඒවා ඉහිලුම් දුන්නේ නැ කනාටු වෙච්ච පොල් අක්කර ගානකට ජනතාව කුලප්පු කරලා ටෙක් සිටියට බකට් පෙරලුවා.ඒ විතරක් නෙමෙයි ගෝඨාභය බලයට ආවහම ටෙක් සිටිය බල්ලට දාලා එතන බන්ධනාගාරයකට දුන්නා.
    හැබැයි ඒදා මේ රටේ ජනතාව ටෙක් සිටිය ඕනේ කියලා පාරවල් වල පෙළපාලි ගියේ නැ.එහේම යන්න පුලුවන් මානසික මට්ටමක් තියේන ජනතාවක් හිටියේ නැ. එහේම හිටියා නම් ගෝඨාභය වගේ හිස් මිනිහෙක්ට ජන්ද ලක්ෂ 69 ක් දෙන්නේ නැ.
    අනුර කුමාරලා පාරට බැහැලා ටෙක් සිටි එක ගැන කතා කළේත් නැ ඒ උන්ගේ කුහකකමට එහේව් අනුර කුමාර ඉන්දයාවේ ගිහිල්ලා IT ගැන මාර මෙව්වා විමක් මෙව්වා වෙනවා.මාලිමාවේ ඉන්න ගෝඨාභය දිගඑලි කල හරක් ටිකට එකට චුන් වෙනවා.
    ලංකාවේ තමන්ගේ දරුවන්ට IT ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න රැකියා උත්පාදනය කරගන්න විදේශ විනිමය හොයාගන්න චම්පික ක්‍රියාත්මක වෙද්දි ඒ ගැන වගේ වගක් නැතුව හිටපු මොළේ කලදක් නැති ගෝඨාභයගේ දරුවෝ ටික දැන් IT ගැන කතා කරද්දි හිනා යනවා.

    Copied