අනුර කුමාර ඉන්දියාවට ගිහිල්ලා තිරුපති නොගොස් IT ෆිල්ඩ් එකේ වැඩ්ඩෝ ඉන්න තැනට ගියා කියලා මාලිමාවේ උක්කුං පුතාලා ටික මාරේටම චුන් වේලා.
IT ෆීල්ඩ් එක තමයි මේ රටේ අනාගත ඩොලර් උත්පාදන මාර්ගය කියලා චම්පික කිව්වේ 2015. එහේම කියලා චම්පික නිකන් හිටියේ නැ ඒ වෙනුවෙන් කොරියාව සමග එකතුව දැවැන්ත ව්‍යාපෘතියකට අත ගැහැව්වා. එකේ අවුට්පුට් එක තමයි ටෙක්සිටි එක. අවුරුද්දකට IT ෆීල්ඩ් එකට සම්බන්ධ වැඩ්ඩෝ 80000 එලියට දාන්න ප්ලැන් කරගෙන තමයි එක කරේ. එකේ අරමුණ වුනේම විදේශිය රැකියා උත්පාදනයත් විදේශ විනිමය ඉපයිමත් ලංකාවේ තියේන IT ෆීල්ඩ් එකේ හිඩැස පිරවිමත් . හැබැයි අපේ රටේ නාකි දේශපාලකයන්ට ඒවා ඉහිලුම් දුන්නේ නැ කනාටු වෙච්ච පොල් අක්කර ගානකට ජනතාව කුලප්පු කරලා ටෙක් සිටියට බකට් පෙරලුවා.ඒ විතරක් නෙමෙයි ගෝඨාභය බලයට ආවහම ටෙක් සිටිය බල්ලට දාලා එතන බන්ධනාගාරයකට දුන්නා.
හැබැයි ඒදා මේ රටේ ජනතාව ටෙක් සිටිය ඕනේ කියලා පාරවල් වල පෙළපාලි ගියේ නැ.එහේම යන්න පුලුවන් මානසික මට්ටමක් තියේන ජනතාවක් හිටියේ නැ. එහේම හිටියා නම් ගෝඨාභය වගේ හිස් මිනිහෙක්ට ජන්ද ලක්ෂ 69 ක් දෙන්නේ නැ.
අනුර කුමාරලා පාරට බැහැලා ටෙක් සිටි එක ගැන කතා කළේත් නැ ඒ උන්ගේ කුහකකමට එහේව් අනුර කුමාර ඉන්දයාවේ ගිහිල්ලා IT ගැන මාර මෙව්වා විමක් මෙව්වා වෙනවා.මාලිමාවේ ඉන්න ගෝඨාභය දිගඑලි කල හරක් ටිකට එකට චුන් වෙනවා.
ලංකාවේ තමන්ගේ දරුවන්ට IT ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න රැකියා උත්පාදනය කරගන්න විදේශ විනිමය හොයාගන්න චම්පික ක්‍රියාත්මක වෙද්දි ඒ ගැන වගේ වගක් නැතුව හිටපු මොළේ කලදක් නැති ගෝඨාභයගේ දරුවෝ ටික දැන් IT ගැන කතා කරද්දි හිනා යනවා.
Copied